Guys, Please recommend a good ups battery around 7Ah.
kitsooftlk Well-known member Mar 11, 2011 488 336 63 Home kitsooftlk.blogspot.com Aug 3, 2024 #1 Guys, Please recommend a good ups battery around 7Ah.
amparetharuka Member Aug 3, 2024 16 5 3 Aug 3, 2024 #2 kitsooftlk said: Guys, Please recommend a good ups battery around 7Ah. Click to expand... macbook pro battry aduwata ganna thanakuth danawanam kiyanna 50 illuwa appa l
kitsooftlk said: Guys, Please recommend a good ups battery around 7Ah. Click to expand... macbook pro battry aduwata ganna thanakuth danawanam kiyanna 50 illuwa appa l
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Aug 3, 2024 #3 UPS බැටරි නම් හොඳ නරක එක එක ජාති තියෙනවා ... මම හිතනවා SALA එකේ බැලුවොත් හොදයි කියල
W weere_singhe Well-known member Dec 26, 2023 978 1,325 93 Aug 3, 2024 #4 නිට්ටබුවේ බැටරි කඩයක් තියෙනවා, එයාලා ලග හොද බැටරි සීරිස් එකක් තියෙනවා. සාපේක්ෂව ගානත් අඩුයි. Nippon Battery Houseනිකමට කෝල් එකක් ගහලා බලන්න
නිට්ටබුවේ බැටරි කඩයක් තියෙනවා, එයාලා ලග හොද බැටරි සීරිස් එකක් තියෙනවා. සාපේක්ෂව ගානත් අඩුයි. Nippon Battery Houseනිකමට කෝල් එකක් ගහලා බලන්න
buddikagayan Well-known member Jan 25, 2012 27,118 15,899 113 Colombo Aug 3, 2024 #5 ගන්නවනම් Prolink / Yuasa ගන්න Reactions: AnuradhaRa
Amith0424 Well-known member Oct 27, 2010 13,498 23,035 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Aug 3, 2024 #6 https://www.daraz.lk/products/lifepo4-ups-batteries-12-v-7-ah-i187892343.html Reactions: AnuradhaRa
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,211 113 ඩොටේ Aug 3, 2024 #7 Amaron එකක් ගත්තා power cut තියෙන කාලෙ. මාස 21ක් විතර අවුලක් නැතුව වැඩ කලා. අනිත් brand ගැන නම් හරියට කියන්න බෑ replica වැඩි හින්දා. හොඳ shop එකකින් ගන්න
Amaron එකක් ගත්තා power cut තියෙන කාලෙ. මාස 21ක් විතර අවුලක් නැතුව වැඩ කලා. අනිත් brand ගැන නම් හරියට කියන්න බෑ replica වැඩි හින්දා. හොඳ shop එකකින් ගන්න