ups battry help

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    mata ups battriyak gana one,,katiya dana hoda place monawada????

    12v
    7A
    battriyak one,,kiyak wenawada????
     

    Thunder Cats

    Member
    Jun 9, 2013
    17
    2
    0
    ඕනි ඉලෙක්ට්‍රොනික ෂොප් එකක ඔය බැටරි තියෙනවා.
    පරණ බැටරිය ගලවලා අරං ගිහින් ඒක පෙන්නලා අලුත් එකක් ගත්තා නං හරි.

    මගේ UPS දැන් අවුරදු 7 විතර පරණයි. මම එකේ බැටරිය සවුත්තු උනාම අලුත් එව්වා දදා පාවිච්චි කරනවා. දැන් 3 පාරක් බැටරිය දැම්මා. අවුරදු දෙකකට සැරයක් වගේ මාරු කළා මචං.
    ඔය 1500 වගේ තියෙන බැටරිය තමයි දාන්නේ.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Machan Mama Danna Tharamin Hodama UPS Battery Eka REMCO Kiyana Brand Eka Price Eka Wenne 1850.One Year Warranty.Aluth Battery Eka Dammata Passe Aniwa 8 Hours Charge Karapan UPS Eka On Karala ...:yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)


    One Year Warranty එක්ක බැටරි දෙන්නම්..... හැබැයි ගාන පොඩ්ඩක් සැරයි...... 2250/=

    6 months warranty එක්ක නම් අඩුවට දෙන්නම්....... :)