මචන්ලා මේ ජාතිය UPS එකෙක් පාවිච්චි කරන අය ඉන්නවා නම් කියන්න මේකේ charge වෙනකොට යටම ඒක on වෙනවද කියල මම නම් දැකල තියෙන්නේ Normal එකයි power ගියාම Battery indicate වෙනවා විතරයි