UPS Help

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මගේ UPS එකේ Battery එක වැඩ කරන්නේ නෑ.....:no: මට ඒකට අලුත් Battery එකක් ගන්න පුළුවන් තැනක් කියන්න දන්නවනම්..... ලොකු උදව්ව්වක්.!
    scaled.php


    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාල යන්න.. එකත් ලොකු උදව්වක්:rolleyes:
     
    Last edited: