මචන් මගේ UPS එකේ Battery එක වැඩ කරන්නේ නෑ.....:no: මට ඒකට අලුත් Battery එකක් ගන්න පුළුවන් තැනක් කියන්න දන්නවනම්..... ලොකු උදව්ව්වක්.! දන්නේ නැත්නම් BUMP එකක්වත් දාල යන්න.. එකත් ලොකු උදව්වක්:rolleyes: