මචට UPS එකක් ගන්න ඕන 4500ට විතර මොනවද බන් හොද ඒව
prolink හොදයිද?
තව
CyberPower BU 600E-UN
කියල එකකුත් තියෙනව. ඒක හොදයිද?
ජීවිතේට අහලත් නෑ බන් 
අවුරුදු දෙකක්වත් කරදරයක් නැතුව යූස් කරන්න පුලුවන්නම් එච්චරයි.
prolink හොදයිද?
තව
CyberPower BU 600E-UN
කියල එකකුත් තියෙනව. ඒක හොදයිද?
ජීවිතේට අහලත් නෑ බන් 
අවුරුදු දෙකක්වත් කරදරයක් නැතුව යූස් කරන්න පුලුවන්නම් එච්චරයි.


අපේ Power case ගිහින් UPS තියෙද්දි HDD 2 ම ගියා බන් 
