1.2kva ups බොර්ඩ් එකක් 1500 ක් 2000 වෙනවා ට්‍රාන්ස්ෆොර්මෙර් 1500- 2000 වෙනවා පරණ car බටරියක් හොයාගන්න පිළුවන් නම් වැඩේ ගොඩ දාගන්න්න පුළුවන් ලෙසියන්න්ම.
මම කරලා තියෙන්නේ එහෙම හෙදෙරට පවා current එක නැටි වෙලාවට පාවිචි කරනවා.
Mekanam vatinava......
lory battry vage set karanam supiri neda..

ups board ekaknam na.
electronic gana lokuvata danneth na,,
board Assemble karaganna bariveida thaniyama?


