ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,119
    897
    113
    34
    Srilanka
    powercut wenawa sehenta, mage PC ekata UPS ekk ganna one
    i5 9th Gen, GTX 1660 6GB

    mekat shutdown or sleep danganna or 2-5 min work wena wage UPS ekka gannawanam kokada hoda?

    650k ? 1.2K ? 2K?

    Brand ekkath kotala yanna ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    ඔය setup එකට 1.2K එක හොඳටම ඇති බන්, shutdown කරගන්න විනාඩි කීපයක් හොඳටම පුළුවන්. 650 එක ටිකක් tight වෙයි, 2K එක නම් ඕනවට වඩා ලොකුයි. APC එකක් හරි Prolink එකක් හරි ගන්න, බැටරි වොරන්ටි තියෙන එකක් බලලා ගත්ත නම් හරි.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,159
    17,380
    113
    Colombo
    5min wage nam 650va ekak hodai.
    karana wadak save krla shutdown karagnna athi.
    1.2kv ekak gnnwa nam in-line ekakma ganin. 20min wage adaganna puluwan