මචං මං බං upwork එකේ මට සම්බන්ද test ට්ක ගොඩ දැම්ම. ඔක්කොම Top 20% වගේ තියෙන්නෙත්. proporsal 60ක් ලැබෙනවනෙ මාසෙකට, මේ මාසෙ ඒවත් ඔක්කොම ඉවරයි. ඒත් එක job එකක්වත් ලැබුනෙ නෑනෙ බං. මොකද කරන්නෙ? කොහොමද ගොඩදාගන්නෙ??
මචන් උබ upwork වලට බැස්සේ fiverr වල එහෙම level 2 වගේ අරගෙන ද.......නැත්තම් එක පාරටමද ?



හිතන තරම් ලේසි නැහැ කොල්ලෝ.....
aye "connects 60" aye reset unama aye apply karapan machan , portfolios puluwan tharam dapan .
upwork eke experience ekak natuwa palaweni job eka ganna tikak amarui
ȜMA X;19608857 said:profile ekata karpu works tikak dapn. attractive photo ekak daganin. hoda cover letter ekak dapan. mulin jobs ganna tikak amarui dan. feedbacks tikak awama tikak shape.
මුලින්ම fiverr කරලා හොද Place එකකට ආපුවාම ඕක try කරන්න.....මචන් උබ දන්නවද Upwork කියන්නෙ Odesk එක කියලා ???හිතන තරම් ලේසි නැහැ කොල්ලෝ.....
![]()
ow mchn.. idesk ekne upwork une.. eek dnnw bn.. mn dnnw lesi na kyl.. eeth kohomhri kr onane bn