ado kama nam top
aru jk mata hariyata kanna dunneth na![]()


Hofoii... Uraj ayya lokukaradareka patalila...!!
Bw, Happy wedded life bro.!!


anika godak pics gaththe na ban
kawawath adunanne nane... gutiyak set unoth ehema kellonge pics aran![]()

අරු බස් කිට් එකට උඩින්ද කෝට් එක දාල ඉන්නේ ??? මොකේද බන් කපල් එක ආවෙ පාරෙ බස් එකකද ???? ඒක වෙන්න ඇති ඔච්චර පරක්කු වෙන්න ඇත්තෙ....අදවත් ඕකට බස් වෙලාවට යන්නේ නෑ කියල තෙරුනොත් ලොකු දෙයක්
ow oka ugema bus ekaka awith thibbe 
ow oka ugema bus ekaka awith thibbe
![]()
eka ahak arala baluwe na![]()


elaz
යුරාජයව නම් පොඩ්ඩක් කෙට්ටු වෙලා තමයි
ඒකටත් එක්ක උඹලව මහත් වෙලා තියෙන්නේ![]()
