urgent case ekak.............

මගේ Huawei E1750 dongal එක වැඩ කරන්නේ නැහැ .. USB එකට ගහපුවහම පෙන්නන්නෙවත් නැහැ ..FLash කරන්ඩවත් බැහැ ඒකනිසා...කොහොමද හදාගන්නේ ...pls..මට කියල දෙන්නකෝ...urgent case ekak.
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg