URGENT HELP...ආනන්ද පෙරේරා ට අසාධ්‍යයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    URGENT HELP...ආනන්ද පෙරේරා ට අසාධ්‍යයි

    සිහ ශක්ති නායක සංගීතවෙදී ආනන්ද පෙරේරා මහත්මාණන් දැඩි ලෙස ගිලන්ව ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේ යෙදී ඉන්නවා.......ඔහු ගේ දිවි බේරා ගැනීමට B+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන් පවසනවා........කරුණාකර කවුරු හරි පරිත්‍යාගශීලියෙක් මේ සදහා ඉදිරිපත් වෙනවා නම් ලොකු පිනක්......මේ දුරකතන අංකයට කතා කරන්න......0779 398 150

    සංගීතයේ දේශීය අනන්‍යතාවය වෙනුවෙනු වැඩ කරපු ආනන්ද වගේ මනුස්සයෙක් සටනක් නොදී ම අතහරින්න තරම් අපි කුහක නෑ නේද මචංලා.....???????????

    අඩු ගනනේ මේක බලලා බම්ප් එකක් වත් දාන්න...ඔහු සංගීතය වෙනුවෙන් කරපු මෙහෙවර වෙනුවෙන්.............
    :(:(:(:(:(:(:(:(:(:(:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බම්ප්..කවුරුහරු ඉදිරිපත්වෙයි.. බලමුකෝ
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    බොරු කියන්න එපා බන් මන් මෙදවස් 3න4රකට කලින් ශො එකකදිත් දෙක්කා නුවර්දී
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු කියන්න එපා බන් මන් මෙදවස් 3න4රකට කලින් ශො එකකදිත් දෙක්කා නුවර්දී

    බොරු නම් රේඩියෝ ලයින් වල දිගින් දිගටම මේ ගැන කියයිද බං.....???????????ටෙලිෆෝන් නම්බර් එකත් එක්ක......

    උඹ නුවර නම් එම් ජී පී කලායතනය තියෙන්නේ නුවරනේ....පොඩ්ඩක් හොයල බලපන් කෝ බං....අනිත් එක ආනන්ද නුවර එකා වෙච්චි..........
     
    Last edited:

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    බොරු නම් රේඩියෝ ලයින් වල දිගින් දිගටම මේ ගැන කියයිද බං.....???????????ටෙලිෆෝන් නම්බර් එකත් එක්ක......

    උඹ නුවර නම් එම් ජී පී කලායතනය තියෙන්නේ නුවරනේ....පොඩ්ඩක් හොයල බලපන් කෝ බං....අනිත් එක

    අම්මප ඇත්තනෙ බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු නම් රේඩියෝ ලයින් වල දිගින් දිගටම මේ ගැන කියයිද බං.....???????????ටෙලිෆෝන් නම්බර් එකත් එක්ක......

    උඹ නුවර නම් එම් ජී පී කලායතනය තියෙන්නේ නුවරනේ....පොඩ්ඩක් හොයල බලපන් කෝ බං....අනිත් එක

    අම්මප ඇත්තනෙ බන්

    කොහෙද ??????? උඹල විශ්වාස කරන්නේ නෑ නේ......!!!!!!!!!!!!!!!!!!!:frown::angry::angry: