මේ අපේ තාත්තගේ කකුල. මිට කලින් ගොඩක් ඩොක්ටර්ස්ලගෙන් බෙහෙත් ගත්තා. සර්ජරි 2ක් විතර කළා. එත් ආයේ ආයේ එනවා. demartalogistlata පෙන්නුවා. එයාල හමේ පාට වෙනස් වෙන එකට විතරයි බෙහෙත් කලේ. genaral හොස්පිටල් එකෙන් කිව්වේ Germ infection කියල. ඒවටත් බෙහෙත් කළා. මුත්‍රා රතු පාටට යන්න ගත්ත එක එකෙන් හරි ගියා. එත් දැන් ආයෙත් කලින් කතාවමයි. සර්ජන් ලට පෙන්නුවම එයාලා කකුල මේ තුවාලේ කපල සැරව අයින් කරලා ගෙදර එවනවා. හරි ලෙඩේ එකෙක් වත් දන්නේ නැහැ. උබල දන්නවා නම් මේකට හරි යන ස්පෙසලිස්ට් කෙනෙක් ප්ලීස් කියන්න. නැත්නම් මේ වගේ දෙකට බෙහෙත් ගත්ත සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් උනත් කමක් නැහැ. කොලබ වත්තල අවට නම් වටිනවා. දුර පළාත් වල උනත් කමක් නැහැ වාහනයක් කුලියට අරන් හරි යන්න ඕන. මේක නිට්ටාවට හොද කරවන්නයි ඕන. දැන් උන හොදටම වැඩි වෙලා.