Urgent Help : මේ ලෙඩේට පෙන්නන්න ඕන ස්පෙසලිස්ට් කවුද?

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    You need to stop asking medical advice from elakiri doctors.
    Go to any OPD - government or private
    Explain the conditions to the OPD doctor fully and show all documents
    Ask the doctor for a referral to a specialist
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    kidney check kalada? Alcohol addicted wela hitiyada ? kidney awul giyama thami blood wala germ gihin me wage ewa enne
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    කලින් පෙන්නුවා මචන්. එයාල එක එක කරීම් දෙනවා හමේ පාට හරි යන්න. ඒවාට හරි ගියා. නමුත් කකුල ඉදිමෙනවා ලොකුවට ඉදිමෙනවා වගේ වෙලා ගෙඩියක් වගේ එනවා. ඒවා හරි ගියේ නැහැ. ඒවා සර්ජන් කෙනෙක්ට පෙන්නුවම කපල අයින් කරන්න ඕන කිව්වා, ඒවත් කළා. එත් දැන් මේ 4 වෙනි වතාව විතර.
    Nuwara පුළුවන් nam enna dr. manel dissanayakate penwanna
     
    • Like
    Reactions: NRTG and rajaDuk

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උණ තියෙනම් වහාම රජයේ රෝහලකට ඇතුල් කරන්න. Cellulitis එකක් යනවා ඇති.

    සමහර විට තාත්තට සීනි ඇති, නැත්නම් Varicose veins ඇති. Vascular surgeon කෙනෙක්ට පෙන්නන්න. හොඳ අය කව්ද ඉන්නෙ කියලා අදහසක් නෑ මම ලංකාවේ නෙමෙයි ඉන්නෙ මේ ටිකේ.

    Mentioned කලාට ok . මම VOG කෙනෙක් වෙන්න ලංකාවේ train වෙලා අවසාන overseas training එක Ausi වල කරන කෙනෙක්. ඔය වගේ දේවල් ගැන දළ අදහසකට එහා දෙයක් මම දෙන්න කැමති නෑ මචං as it's not relevant to my speciality.
    ------ Post added on Dec 28, 2024 at 3:32 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොලබ genaral හොස්පිටල් එකෙන් කිව්වේ එහෙම. උන් නම් බලන්නෙත් නැහැ. අපායක් වගේ ඒවා. කරන්නම දෙයක් නැති නිසා එකට ගියේ. එකෙන් මුත්‍රා අමාරුව හොද උනා හැබැයි.

    එහෙම කිව්ව පලියට කොහොමද බන් දන්නෙ ?

    ඉස්සෙල්ලා තාත්තගේ මූත්‍රා ලේ පරික්ශන කරලා බලන්න කියන විදියට විසබීජයක් තියෙනවා ද කියලා.
     
    • Like
    Reactions: NRTG

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    එහෙම කිව්ව පලියට කොහොමද බන් දන්නෙ ?

    ඉස්සෙල්ලා තාත්තගේ මූත්‍රා ලේ පරික්ශන කරලා බලන්න කියන විදියට විසබීජයක් තියෙනවා ද කියලා.
    බෙඩ්ස් එහෙමත් නැහැ. මුත්‍රා හොද උනා එයාල දුන්න බෙහෙත් වලට. උනුත් සර්ජරියක් සැරව අයින් කරලා පහුවදා ගෙදර යැව්වා.

    උණ තියෙනම් වහාම රජයේ රෝහලකට ඇතුල් කරන්න. Cellulitis එකක් යනවා ඇති.

    සමහර විට තාත්තට සීනි ඇති, නැත්නම් Varicose veins ඇති. Vascular surgeon කෙනෙක්ට පෙන්නන්න. හොඳ අය කව්ද ඉන්නෙ කියලා අදහසක් නෑ මම ලංකාවේ නෙමෙයි ඉන්නෙ මේ ටිකේ.

    Mentioned කලාට ok . මම VOG කෙනෙක් වෙන්න ලංකාවේ train වෙලා අවසාන overseas training එක Ausi වල කරන කෙනෙක්. ඔය වගේ දේවල් ගැන දළ අදහසකට එහා දෙයක් මම දෙන්න කැමති නෑ මචං as it's not relevant to my speciality.
    ------ Post added on Dec 28, 2024 at 3:32 PM
    තැන්ක්ස් මචන්. ඔව් සිනි තියෙනවා. ඒ උනාට කන්ට්‍රෝල් ඉන්නේ. මන් Vascular surgeon කෙනෙක්ට පෙන්නල බලන්නම්
    ------ Post added on Dec 28, 2024 at 5:25 PM
     
    • Like
    Reactions: NRTG

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Cellulitis වගෙ නෙඩ ? මචන් පොඩ්ඩක් බලන්න කොලෙස්ට්‍රොල් වලට හො බ්ලඩ් තික්නෙස් එක අඩු කරන ටෑබ්ලෙට් එකක් තත්තට බොන්න ඩිල තියෙනවඩ ? කොකටත් බොන බෙහෙතක අෆ්ටර් එෆ්ෆෙcට් එකක් වෙන්නත් පුලුවන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බෙඩ්ස් එහෙමත් නැහැ. මුත්‍රා හොද උනා එයාල දුන්න බෙහෙත් වලට. උනුත් සර්ජරියක් සැරව අයින් කරලා පහුවදා ගෙදර යැව්වා.

    තැන්ක්ස් මචන්. ඔව් සිනි තියෙනවා. ඒ උනාට කන්ට්‍රෝල් ඉන්නේ. මන් Vascular surgeon කෙනෙක්ට පෙන්නල බලන්නම්
    ------ Post added on Dec 28, 2024 at 5:25 PM

    Reports නැතිව කොහොමද කියන්නෙ බන්?
     
    • Like
    Reactions: NRTG

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    66
    58
    18
    කටේ තුවාල තියෙනවද?
    නැහැ මචන්

    Reports නැතිව කොහොමද කියන්නෙ බන්?
    Gov හොස්පිටල් එකෙන් රිපෝර්ට් ගත්ත අලුතෙන්. මුත්‍රා ලේ එහෙම .
    ------ Post added on Dec 28, 2024 at 9:04 PM

    Cellulitis වගෙ නෙඩ ? මචන් පොඩ්ඩක් බලන්න කොලෙස්ට්‍රොල් වලට හො බ්ලඩ් තික්නෙස් එක අඩු කරන ටෑබ්ලෙට් එකක් තත්තට බොන්න ඩිල තියෙනවඩ ? කොකටත් බොන බෙහෙතක අෆ්ටර් එෆ්ෆෙcට් එකක් වෙන්නත් පුලුවන්.
    කොහොමද බලන්නේ මචන් ? බෙහෙත් වල නම් දන්නේ නැනේ
    ------ Post added on Dec 28, 2024 at 9:05 PM