Urgent Help need - Hostgator Reseller move to Hostgator VPS hosting

electroniclab

Member
Sep 12, 2010
264
70
0
යාළුවනේ මට පොඩි උදව්වක් ඕනි. මම දැනට Hostgator reseller hosting plan එකක් පාවිච්චි කරනවා. මට customersla 20ක් විතර ඉන්න නිසා මම හිතුවා next billing cycle එකේදී VPS Plan එකකට මාරු වෙන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එක customer කෙනෙක් Online accounting application එකක් පාවිච්චි කරන එකයි. දැනට තියෙන Reseller plan එක VPS එකකට මාරු වෙද්දී 48 hours downtime එකක් එන්න පුලුවන් කියලා hostgator customer support එකෙන් කිවුවා. මේ වගේ දේකට මුහුණ දුන්න කෙනෙක් ඉන්නවා නම් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
smooth transfer ekak karanawanam ... kalin VPS plan eka purchase karala ... accounts tika backup karala transfer karanna VPS ekata ... eta passe DNS change karanna

Good idea friend. DNS propagate wenna kohomath 24 hours nam yanava neda? Reseller account eke saha VPS eke IP wenas wenawalu
 

electroniclab

Member
Sep 12, 2010
264
70
0
yep ... within 24 hours DNS propagate wenawa ... IP change wenawa :yes:

Thank You very much friend. Godaddy, Namecheap, NIC.lk oya hema ekakinma domain aragena tiyenava mcn. Dan mage NS records walata adala IP change wenavane. nic.lk tamayi wedi kalayak ganne propagate wenna:(