[Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    [Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

    මචංස්ලා,

    මේ පෝස්ට් එක දාන්නෙ ලොකුම ලොකු උදවුවක් ඉල්ලන්න..

    මගේ නංගිගේ ඔළුවෙ කැක්කුමක් හැදිලා තියෙනවා.. ඊට පස්සෙ ඇස් පෙනීම අඩු උණා කියල කිවුවා.. මේ තත්ත්වය අපි විශේෂඥ වෛද්‍ය වරයෙකුට පෙන්නුවාම එයා උපදෙස් දීලා තිබුණා රෝහල් ගතවෙලා CT Scan එකක් කරගන්න කියලා.. ඉතිං අපි ඊයෙ එයාව ජයවර්ධනපුර රෝහලේ නැවැත්තුවා..

    ඉතිං අද එයාගෙ MRI Scan එකක් කරලා හේමාස් රෝහලෙන්.. ඒකෙදි එළි වෙලා තියෙනවා එයාගෙ මොළයේ දෘෂ්ඨියට අදාල කෙටසට රුධිරය සපයන නහර 03ක් අවහිර වෙලා කියලා ලේ සිරවීමකින්.. ඒ වගේම දැනටත් එයාගෙ මොළයේ ලේ කැටිගැසීම සිදුවෙනව කියලයි වෛද්‍යවරු කියල තියෙන්නේ.. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ එයාගෙ කණ පැසවපු වෙලාවක ඒ හරහා එයාගෙ මොළයට විශබීජයක් ඇතුළුවීම කියලයි වෛද්‍යවරු කියලා තියෙන්නෙ.. දැනට එයාට එන්නත් ලබාදෙනවලු දැනට සිදුවෙන ලේ කැටිගැසීම නවත්වන්න.. ඒත් ඒ ප්‍රතිකාර කිරීමේදී මොළයේ නහරත් තුනී වෙලා අභ්‍යන්තර ලේ වහනයක් සිදුවීමේ අවදානමක් තියෙනවා කියලත් වෛද්‍යවරු කියලා තියෙනවා..දැනට තියෙන තත්ත්වය අනුව එයාගෙ පෙනීම නැවත ලබා දෙන්න බැරි තත්ත්වයක ලු තියෙන්නේ.. නංගිට අවුරුදු 2 1/2ක පොඩිඑකෙකුත් ඉන්නවා...

    ඉතිං මට දැනගන්න ඕනි මේ ප්‍රශ්ණයට වෙනත් විසඳුමක් තියෙනවද කියලා.. මේ වගේ අත්දැකීම් හෝ වෛද්‍ය වෘත්තිය පිළිබඳව දැනුමක් තියෙන අයගෙන් මම ඉල්ලන්නෙ මම මොකක්ද කරන්න ඕනි කියලයි..

    පුළුවන්කමක් තියෙනව නම් උදවුවක් කරන්න.. පිං සිද්ධවෙනව උඹලට :(:(
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Kawuda machan doctor ? Dr. Wariyapola da? Eya nan nikan ohoma kathawak kiyan nae serious athi ehenam. Ayurveda hospital eke Dr.Tennakoon ayurveda side eken hodai. Eth mekata nam ayurveda sure nae
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Kawuda machan doctor ? Dr. Wariyapola da? Eya nan nikan ohoma kathawak kiyan nae serious athi ehenam. Ayurveda hospital eke Dr.Tennakoon ayurveda side eken hodai. Eth mekata nam ayurveda sure nae

    මචං.. Consultant ගෙ නම තාම මම දන්නෙ නෑ.. නංගිගෙ ස්වාමිපුරුෂය තමයි අද ලඟ හිටියෙ .. ඒ යකාත් අවුල් වෙලා ඉන්නෙ.. හෙට තමයි මම Consultant ව හම්බවෙන්න යන්නෙ..
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    bump
    nangita ikman suwaya prarthana karnawa .

    දන්නේ නෑ බන් ඕවා ගැන.. :no: :( එත් දන්න කවුරු හරි උදව් කරයි...

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    bump macho
    ear1n germs gihn?
    hapoi :(
    ikmanta hoda wenna kiyala wish karanawa mchn :)

    ස්තූතියි මචංලා උඹලටත් බම්ප් එකකින් හරි උදවු කරනවට..
     

    itzosh

    Member
    Sep 16, 2015
    69
    3
    0
    Bump.... මේක බලල දන්න කෙනෙක් උදවු කරයි මචන්. බය වෙන්න එපා ඉක්මනට හොද වෙයි. දළදා සමිදු පිහිටයි!
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Bump saho!

    bump thama machan.
    nangita ikman suwayak labewa.

    දන්නේ නෑ බන් ඕවා ගැන.. එත් දන්න කවුරු හරි උදව් කරයි...

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    Bump.... මේක බලල දන්න කෙනෙක් උදවු කරයි මචන්. බය වෙන්න එපා ඉක්මනට හොද වෙයි. දළදා සමිදු පිහිටයි!

    බම්ප් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    උඹල හැමෝටමත් ස්තූතියි... එ වගේම පිං..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    දන්නේ නෑ බන් ඕවා ගැන.. :no: :( එත් දන්න කවුරු හරි උදව් කරයි...

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...