[Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මම මේක මම දන්නා ek doc කෙනෙක්ට personally email කර හෙල්ප් කරයි.
    මුදල් වලින් මොකක්හරි අඩුපාඩුවක් තියනම් එළකිරියේ අපිටත් පොඩි හරි උපකාරයක් කරන්න පුළුවන්.
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mchan ikman suqaya pathanqa budu saranin..siyalu phitin... mama oya gana hariyata wisthryak dan na mchan..ikmanin hodama wisadumak ganna labewa kiyalaprthna karnwa machan.... baya wen epa nangita hoda wei...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මාර කේස් එකක්නේ..
    මම නම් දන්නෙ නැහැ මචෝ ඔය ගැන..
    දන්න අයගෙන් ඉක්මනින් උදව් ලැබෙයි..්

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔය ගැන කියන්න නම් වැඩි දෙයක් දන්නේ නැ මචන්. :(
    එත් මුදල් වලින් මොකක්හරි අඩුපාඩුවක් තියනම් එළකිරියේ අපිටත් පොඩි හරි උපකාරයක් කරන්න පුළුවන්.


    මචන් මම මේක මම දන්නා ek doc කෙනෙක්ට personally email කර හෙල්ප් කරයි.
    මුදල් වලින් මොකක්හරි අඩුපාඩුවක් තියනම් එළකිරියේ අපිටත් පොඩි හරි උපකාරයක් කරන්න පුළුවන්.


    bump
    ikman suwaya prarthana karanwa nangita

    Mchan ikman suqaya pathanqa budu saranin..siyalu phitin... mama oya gana hariyata wisthryak dan na mchan..ikmanin hodama wisadumak ganna labewa kiyalaprthna karnwa machan.... baya wen epa nangita hoda wei...

    Wish her a speedy recovery, be strong, everything will be ok :)

    bump
    nangita ikman suwaya prarthana karnawa

    අප්පටසිරි.. මාර කේස් එකක්නේ..
    මම නම් දන්නෙ නැහැ මචෝ ඔය ගැන..
    දන්න අයගෙන් ඉක්මනින් උදව් ලැබෙයි..්

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    උඹල හැමෝටමත් ගොඩාක්ම ස්තූතියි... වචනෙකින් හරි උදවු කරන උඹල හැමෝටම පිං ඇරෙන්න මට වෙන දෙන්න දෙයක් නෑ.. කාටවත්ම මේ වගේ කරදර වෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කරන්නේ..
     

    Mr Dabare

    Member
    Sep 28, 2015
    10
    1
    0
    ස්තූතියි උඹල ඔක්කොටමත්.. දැනට ලංකාවෙ ඉන්න හොඳම ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙන්නෙ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා සර් ලු.. එයා අවුරුද්දෙ වැඩි කාලයක් සිංගප්පූරුවෙ ලු ඉන්නේ... මේ දවස් වල ලංකාවෙ නෑ එයා..:(

    ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා තමයි ඒ අංශයේ දැනට ඉන්න හොදම වැඩ්ඩා,ඒයත් ලංකාවේ ඉන්නෙ අඩුවෙන්,:(
    ක්‍රිටිකල් කෙස් එකක්.
    නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    දන්න කෙනෙක් උදවු කරයි මචන්. බය වෙන්න එපා bump
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    වෙන රටකට හරි අරන් ගිහින් මොකක් හරි කරගන්න බැලුවොත් ? සල්ලි වියදම් වෙයි. හැබයි පෙනීම කියන දේ සල්ලි වලින් බිලියන ට්‍රිලියන ගානකට වඩා වටිනව

    ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මම නම් දන්නෙ නැහැ මචෝ ඔය ගැන..
    දන්න අයගෙන් ඉක්මනින් උදව් ලැබෙයි..

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..