[URGENT] room help හදිස්සියක්

DynamiteSL

Active member
  • Aug 12, 2012
    367
    26
    28
    [URGENT] room help හදිස්සියක්

    මචන් ජා ඇල පැත්තෙ කවුරු හරි ඉන්නවනම් මට ඉන්න අඩුවට රූම් එකක් හොයල දෙන්න පුලුවන්ද ලොකු උදව්වක් මචන් මට ලබන සතිය වෙන්න කලින් හොයගන්න ඔනෙ. Rs 4000 ට වඩා අඩුවෙන් හොයන්නෙ KEY MONEY නැති.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    key money නැතුව නම් තැනක් හො‍යාගන්න අමාරුවෙ‍යි මචන්...... ඔ‍ය පැත්තේ කාමරවල ගානත් 4000ක් හෝ ඊට වැඩි ගානක් වෙනවා.......