මචන්ලා මම පොඩි business එකක් පටන් ගන්න යන්නේ. හැමදාම job කරන්නත් බැනේ බන්.දැනට මම maldives වල හොද ජොබ් එකක් කරනවා. එත් මචන්ලා බැදලා ලංකාවේ ඉන්න එපැයි. ඉතින් මචන් මේකයි මගේ business එක. මගේ නෑදෑ කෙනෙක්ට farm තියෙනවා.එතනින් බිත්තර අරගෙන කඩවල් වලට දාන්නයි යන්නේ.මේක මචන් අවුරුදු ගානක් හිතල ගත්ත තීරණයක්. ලොකු risk එකක් එක්ක තමයි ජොබ් එකෙනුත් අයින් වෙලා එන්න යන්නේ. එක නිසා මචන් මට උබල හැමෝගෙන්ම උදව් ඕනේ. මම මේ මාසේ 25 resignation දෙනවා.එතකොට ලබන මාසේ අන්තිමට ලංකාවට එවිත් අගෝස්තු මැද වැඩේට බහිනවා හා හා පුර කියලා. dimo බට්ටෙක් රෙන්ට් එකට අරන් තමයි delevery එක දෙන්න යන්නේ.මතකනේ උබටලට මම කලින් dimo බට්ටෙක් ගැන thred එකක් දැම්ම. එකට උබලගෙන් ලැබුණු sup එක නිසා තමයි මේ thred එක දැම්මේ.
මචන් මෙන්න මේකයි මට ඕනේ කරන උදව්ව. මම මචන් බිත්තර විකුනන්න හිතාගෙන ඉන්නේ, මිගමුව, ජා ඇල , වත්තල, කොළබ, රාජගිරිය,මහරගම,බොරලැස්ගමුව, බත්තරමුල්ල, නුගේගොඩ,දෙහිවල මොරටුව, මේ area ටිකේ තමයි.
මචන් ඉතින් මේ area වල හරි ඊට ලග පාතක හරි උබල හරි උබල අදුනන කවුරු හරි ඉන්නවනම් මට හෙල්ප් එකක් දීපන් මචන්ලා. උබලට කඩවල්, බේකරි, තියෙනවනම් ඒවාට පොඩ්ඩක් මගේ බඩු ඔබන්න බලපන්. නැත්තම් මචන් උබලගේ ඔෆිස් එකක staff canteen එකක්,උබලා campus එකක ඉන්නවනම් එකට හරි වෙන්න පුළුවන් contact එකක් සෙට් කරන්න මචන්.තව පුලුවන්නම් මම උබලගේ පැත්තට ආවම මට කඩ තියෙන තැන පෙන්නලා දෙන්න පුළුවන්.මචන් උබලට දන්න කගේ හරි ෆෝන් නම්බර් එකක් හරි දෙන්න පුළුවන් එකත් ලොකු උදව්වක් මචන්.
මම හිතනවා උබල මට පුළුවන් උපරිමෙන් උදව් කරයි කියල. මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් telephone number එක හරි මොකක් හරි contact details PM එකක් දන්නා.
තැන්කු මචන්ලා. බම්ප් එකකුත් දාගෙන යන්න.....