Big Help Need..ලොකු උදව්වක්???
දන්න කවුරු හරි ඉන්නවද Mobitel එකේ..Number එකක් තියෙනවා එකේ අයිති කාරයගේ නමයි Address එකයි හොයගන්න පුලුවන්ද??ලොකූ family case එකක් බන්..හොයාගන්න පුලුවන් විදිහක් තියෙනවනන් කියන්න..ලොකු පිනක්..බොරුවට fake හද හද ඔවා අහන්න ඔනෙ නෑනේ..කෙලින්ම ඇහුවා.. හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් කියන්න..

...ලොකු අවුලක් බන්...
:sorry:

බැරිම තැන තමා එලකිරි එකේ කොල්ලෝ සෙට් එකෙන් ඇහුවේ..