එත් ලොන්ග් රන් එකෙ එ.එම්.ඩී ලාබයි බන්
ඩොලර් උඩ යන එක එක්ක, හොඩක් උන් දැන් වොරන්ටි දෙන්නෙ නෑ, කැශ් බැක් කරන්නෙ, හිතපම් 2024දි වගෙ බොර්ඩ් එක ගියාම කැශ් ඹැක් කර්ලා, ඉන්ටැල් 12 ජෙන් බොර්ඩ් එකක් ගන්න මාර්කට් එකෙ නැති උනොත්,
කොල්ලෙක්ගෙන් ගන්න වෙන්නෙ, එවගෙන අප්ග්‍රෙඩ් කරගන්නත් බැරිවෙයි,,
යූස් ප්‍රොසෙක් ගන්න, කොල්ලෙක්ගෙන්, වොර්න්ටි ඉතිර් වෙලා තියෙන එකක්,, මගෙ බිල්ඩ් 2කෙම යුස් ප්‍රොසෙසර් ගත්තෙ, නිකම් නෙවි කකුල් කැඩිච්චා, කුනු කොල්ලෙට, AMD 3600 ප්‍රොසා ගත්තෙ 28කට, කකුලැක් නෑ, කකුල ගැහුවා,, බබා වගෙ වැඩ,, අනික් එකෙ 2700 ග්‍රවුන්ඩ් පින් එකෙක් නෑ, විකුනපු එකා දන්නෙ ණෑ එක ග්‍රවුන්ඩ් පින් එකෙක් කියලා, 34500ට ගත්තෙ,,,
ඉතිරි සල්ලි වලින් ගන්න පුලුවන් හොදම බොර්ඩ් ගත්තා, රැම් ගත්තා, සැම්සුන්ග් එන්,වි,එම්.වී 970 ඊවො ප්ල්ස් දැම්මා,,