Graphics card ගත්තේ නැ බන් onboard තියන නිසා පස්සේ ගන්නවාEla.. Geaphic card ko
up@chanaka aliexpress එකෙන් motherboard, processor ගත්ත shop එක මොකද්ද? shipping කොහොමද? ගෙදරට බඩුටික ආවේ postman අතේද?
ඔව් බන් postmen ගේ අතේ අවේ normal post එකේ
මචං පුලුවන්නම් seller ගෙ ලින්ක් එක දානවද?
How about the GPU? Since AMDs dont have onboard GPUs.
උබත් එකෙන් ද ගෙන්න ගත්තේmath ekak haduva ,.
core i 5 12 gen ekak
141 l giya
https://adata.aliexpress.com/store/911127252?spm=a2g0o.order_list.0.0.21ef1802LqpIyq Ram ADATAමචං පුලුවන්නම් seller ගෙ ලින්ක් එක දානවද?
https://adata.aliexpress.com/store/911127252?spm=a2g0o.order_list.0.0.21ef1802LqpIyq Ram ADATAමචං පුලුවන්නම් seller ගෙ ලින්ක් එක දානවද?
ns MSK eken parts gaththa .casing ekai SSD ekai parana eken galava gaththaView attachment 173941
View attachment 173942
උබත් එකෙන් ද ගෙන්න ගත්තේ
------ Post added on Jun 10, 2022 at 8:51 AM
https://adata.aliexpress.com/store/911127252?spm=a2g0o.order_list.0.0.21ef1802LqpIyq Ram ADATA
https://amdcpu.aliexpress.com/store/2855009?spm=a2g0o.order_list.0.0.21ef1802LqpIyq Motherboard and Processor
------ Post added on Jun 10, 2022 at 9:04 AM
free shipping nane bnඅලුත් PC එකක් Assemble කරා මචං
කලින් ඉදන්ම ආසාවක් තිබුණ එකක් හදන්න බඩුවල ගණන් අඩුවෙයි කියලා බලන් හිටිය අඩුවෙන පාටක් නැ පස්සේ ටික ටික බඩු ගෙන්න ගත්තා AliExpress.com එකෙන් ගණන් නම් සැහෙන අඩුයි මෙහෙන් ගන්නවට වඩා warranty ප්‍රශ්නේ තම තියන්නේ
ඔන්න ඔහේ කියල ගත්තා බඩු ටික ටික ගෙන්න ගත්තා online
Computer Parts List (PC Components)
Case : Fantech Aero CG80 8500 උනා Daraz.lk එකේ
![]()
Motherboard : TUF GAMING B550M-E WIFI මෙහෙන් ගන්න ගියාම 60 ත් 70 අතර කිව්වා AliExpress.com එකෙන්ග ත්තේ 39000
![]()
CPU [Processor] : AMD Ryzen™ 7 5700G Processor එකට ගියේ 70000 ඒ දවස් වල 90000 කිව්වා මෙහෙ දැන් ඔය Processor එක වෙනවා මෙහෙ 110000 ක්
![]()
RAM [Memory]
XPG SPECTRIX D50 RGB Desktop Memory 16GB (2x8GB) DDR4 3600MHz මේකට මට ගියේ 28000
![]()
Storage Device (SSD, NVME SSD, HDD) මේක නම් මෙහෙන් ගත්තේ 11900 මහරගම shop එකෙන්
![]()
Cooling (CPU, Chassis) : COOLER MASTER HYPER 212 LED CPU COOLER මේක නම් මෙහෙන් ගත්තේ barclays එකෙන් 8000 උනා එකට
![]()
PSU [Power Supply Unit] : COOLER MASTER MWE 550W මේකත් barclays එකෙන් 17000 උනා එකට
මට PC එකට ගිහින් තියන්නේ 165400 තනියම pc assemble කර ගත්තේ bios update කරගෙන
![]()
![]()
![]()
![]()
![]()
View attachment 173834
processor eka $296 kiyanne (296x366 = 108336) Rs. 108336 wenna one ne da, 70,000 kata adu kare Kohomadafreeshipping මචං ram ගත්තේ ADATA official store එකෙන් motherboard එකයි processor එක ගත්තේ SZCPU Store
එකෙන් seller messge එකක් දන්නා total value 8$ දන්නා කියලා ගොඩක් වෙලාවට එහෙන් එවන්නේ එගාන දාල gift කියලා
View attachment 173915
366 වෙන්න කලින් ගත්තේ මන්processor eka $296 kiyanne (296x366 = 108336) Rs. 108336 wenna one ne da, 70,000 kata adu kare Kohomada![]()
https://www.aliexpress.com/item/1005001879762849.html?spm=a2g0o.order_list.0.0.23e11802YNAVOt Ram එක Free shipping තම තියනවාfree shipping nane bn
දැන් ගණන් වැඩි අද තියන ගාන නෙමේ හෙට වෙද්දී තියන්නේමම ryzen 5 එකක් දාලා හදන්න quatition එකක් හැදුවා ඒකට 180 000ක් විතර ගියානේ![]()
ඔව් 35ta තියෙන කෑල්ල හෙට බලද්දි 40-42 i .කොහොමත් මේ මාසේ ඇතුලත පොඩි එකක් build කරන්න ඉන්නේ ryzen 5 එකක් දාලා.දැන් ගණන් වැඩි අද තියන ගාන නෙමේ හෙට වෙද්දී තියන්නේ