ඔව් 35ta තියෙන කෑල්ල හෙට බලද්දි 40-42 i .කොහොමත් මේ මාසේ ඇතුලත පොඩි එකක් build කරන්න ඉන්නේ ryzen 5 එකක් දාලා.
මම අද ram 2 ගත්තා මට 8$ coupon code එකක් දුන්න එක add කරපු නිසා ගාණ අඩු උනා උබ නිකමට මෙහෙන් හදලා බලහන් ගණන් මෙහෙන් ගන්න යනකොට ගන්න කොහොමද කියලා nanotek site එකට ගිහින්