අලුත් PC එකක් Assemble

chanaka

Well-known member
  • May 4, 2006
    3,122
    726
    113

    අලුත් PC එකක් Assemble කරා මචං


    කලින් ඉදන්ම ආසාවක් තිබුණ එකක් හදන්න බඩුවල ගණන් අඩුවෙයි කියලා බලන් හිටිය අඩුවෙන පාටක් නැ පස්සේ ටික ටික බඩු ගෙන්න ගත්තා AliExpress.com එකෙන් ගණන් නම් සැහෙන අඩුයි මෙහෙන් ගන්නවට වඩා warranty ප්‍රශ්නේ තම තියන්නේ
    ඔන්න ඔහේ කියල ගත්තා බඩු ටික ටික ගෙන්න ගත්තා online


    Computer Parts List (PC Components)

    Case : Fantech Aero CG80 8500 උනා Daraz.lk එකේ

    15056526_1.jpg


    Motherboard : TUF GAMING B550M-E WIFI මෙහෙන් ගන්න ගියාම 60 ත් 70 අතර කිව්වා AliExpress.com එකෙන්ග ත්තේ 39000
    H93676c2f91d74724990489eedf270659P.jpg





    CPU [Processor] :
    AMD Ryzen™ 7 5700G Processor එකට ගියේ 70000 ඒ දවස් වල 90000 කිව්වා මෙහෙ දැන් ඔය Processor එක වෙනවා මෙහෙ 110000 ක්




    RAM [Memory]

    XPG SPECTRIX D50 RGB Desktop Memory 16GB (2x8GB) DDR4 3600MHz මේකට මට ගියේ 28000



    apiwkpvou__48018.1645651630.jpg

    Storage Device (SSD, NVME SSD, HDD) මේක නම් මෙහෙන් ගත්තේ 11900 මහරගම shop එකෙන්
    ktc-product-ssd-a400-sa400m8-240gb-3-zm-lg.jpg

    Cooling (CPU, Chassis) : COOLER MASTER HYPER 212 LED CPU COOLER මේක නම් මෙහෙන් ගත්තේ barclays එකෙන් 8000 උනා එකට
    01.png


    PSU [Power Supply Unit] : COOLER MASTER MWE 550W මේකත් barclays එකෙන් 17000 උනා එකට

    මට PC එකට ගිහින් තියන්නේ 165400 තනියම pc assemble කර ගත්තේ bios update කරගෙන

    283745125-1059436628339405-2102843640453673934-n.jpg

    286551369-2070711763120519-7520705727963287665-n.jpg


    Ram.jpg

    proo.jpg



    Mother.jpg


    280141734_357471539700776_370325822234182973_n.png
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,011
    13,706
    113
    තියන කූලර් වලට LED දාන්න විදියක් නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,122
    726
    113
    @chanaka aliexpress එකෙන් motherboard, processor ගත්ත shop එක මොකද්ද? shipping කොහොමද? ගෙදරට බඩුටික ආවේ postman අතේද?
    freeshipping මචං ram ගත්තේ ADATA official store එකෙන් motherboard එකයි processor එක ගත්තේ SZCPU Store
    එකෙන් seller messge එකක් දන්නා total value 8$ දන්නා කියලා ගොඩක් වෙලාවට එහෙන් එවන්නේ එගාන දාල gift කියලා

    screencapture-aliexpress-p-order-index-html-2022-06-10-06_50_37.png


    congrats on the new rig.
    looks awesome
    btw how much shipping did you have to pay for getting them down from aliexpress? and what about taxes?
    there is no tax i order one by one separately each item they mention total cost 8$ or less

    screencapture-aliexpress-p-order-index-html-2022-06-10-06_50_37.png

    ------ Post added on Jun 10, 2022 at 6:41 AM

    Gedaratama enavada mcn.. ? Issara nam awlak nathuva awa. Dan nam sure naa vage
    බඩු ආවා processor එක ඉක්මනට ආවා motherboard එක 20 days වගේ ගිය හැබැයි track කර බැලුව update වෙනවද කියල tracing උප්දාටේ වෙනවා කියන්නේ අවුලක් නැ
    ------ Post added on Jun 10, 2022 at 6:44 AM
     
    Last edited:
    • Like
    • Love
    Reactions: vito and xVOLDYx