Urgent!

BI.BI

Junior member
  • Nov 26, 2008
    383
    24
    18
    hell
    මචන් දන්න කපල් කෞන්සලර් කෙනෙක් ඉන්නවද ගෑහෑණු කෙනෙක්? මෙතන ඉන්න කාට හරි හො දන්න කෙනෙක්ගෙ ප්‍රශ්නෙකට උදව් කරපු කෙනෙක් නම් තවත් හොදයි මොකද ප්‍රශ්නේ විසදගන්නයි ඔන රස්තියදු නොවි
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    දන්න කෙනෙක්ද නෑත්තම් අහල තියෙන කෙනෙක්ද,මට විස්තර ටිකක් කියනවද එය උදව් වෙලා තියෙනවද
    මගේ ළඟම කෙනෙක් කාලයක් depression වලට Dr. Usha Gunarathne ගෙන් බේත් ගත්තා. බේත් course එක ඉවර උනාට පස්සේ කවුන්සලින් යන්න අහුව. Doctor මෙයාව තමයි recommend කළේ. තාම ඒත් ගියේ නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,754
    1
    56,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න කෙනෙක්ද නෑත්තම් අහල තියෙන කෙනෙක්ද,මට විස්තර ටිකක් කියනවද එය උදව් වෙලා තියෙනවද
    ප්‍රශ්නේ අහගෙන ඉන්නවා මිසක් ප්‍රශ්න වලට මැදිහත්වෙලා උපදෙස් දෙන්නෙ නෑ. දෙන්නගේ ප්‍රශ්න දෙන්න එකතුවෙලා කතා කරලා විසඳගන්න බලන්න. බැරිනම් වෙන්වෙන්න