US වල ඉඳන් ලංකාවට ෂිපින් - eBay Help ඊබේ එකෙන් ගත්ත ෆෝන් එකක් US වල ඉඳන් ලංකාවට ගෙන්නගන්න හොඳම ෂිපින් මෙතඩ් එක මොකක්ද? ට්‍රැකින් නැතිව ගෙන්නුවොත් මෙහෙන් උස්සයිද?