US වල ඉඳන් ලංකාවට ෂිපින් - eBay Help

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    US වල ඉඳන් ලංකාවට ෂිපින් - eBay Help

    ඊබේ එකෙන් ගත්ත ෆෝන් එකක් US වල ඉඳන් ලංකාවට ගෙන්නගන්න හොඳම ෂිපින් මෙතඩ් එක මොකක්ද?

    ට්‍රැකින් නැතිව ගෙන්නුවොත් මෙහෙන් උස්සයිද?


    help1.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ට්‍රැකින් එක්කද බන් ගෙනාවේ? ෂිපින් වලට කීයක් ගියාද?