US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෙවන ගානට සර්විස් එක සතුටුදායක මට්ටමේ තියෙනවා නේ, ලංකාවේ එහෙම ද නිකන් දුන්නත් අවුල් ගෙවල් ගත්තත් අවුල් 🤨
    මෙහෙත් එහෙම ගන්න තියෙන්නේ ... free education & health වලට බනින බනින උන්ට තරු පෙන්න .... එහෙ උනුත් බදු ගෙවන නැතුව නෙමේනේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    ලංකාවේ මැරෙන්න හරි Healthcare එකේ බේහෙත් කරනවානේ usa වල The average cost එක pregnancy එකක $10,808 — which can increase to $30,000. C-section, the bill costs $22,646 on average, but it could climb to more than $58,000. අපේ උන්ට මැරෙන එක සැපයි කියලා හිතෙයි,

    image_2021-09-03_182845.png



    Total Charges $13280.40
    me "skin to skin after c-sec" kiyana eka dan $100ta vadiyi - ai eee?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    View attachment 142370

    View attachment 142371

    View attachment 142373

    elakiri රට ඉන්න අයගේ hospital bill තියෙනවා නම් screenshot එකක් දාන්න
    ලංකාවේ මැරෙන්න හරි Healthcare එකේ බේහෙත් කරනවානේ usa වල The average cost එක pregnancy එකක $10,808 — which can increase to $30,000. C-section, the bill costs $22,646 on average, but it could climb to more than $58,000. අපේ උන්ට මැරෙන එක සැපයි කියලා හිතෙයි,

    image_2021-09-03_182845.png



    Total Charges $13280.40

    ඒක තමයි මෙඩිකල් ඉන්ෂුවරන්ස් ගන්නේ.
     
    • Like
    Reactions: shenat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහේ insurance එකක් අනිවාර්යයෙන්ම හැමෝට තියනවා නේද.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඇමරිකාව වගේ රට වල වෛද්‍ය පහසුකම් කියන්නේ වෙනමම අධ්‍යයනය කළ යුතු සබ්ජෙක්ට් එකක් කිව්වොත් හරි.

    අපේ ආදායම මාසෙකට ඩොලර් 5000-6000ක් වගේ තමයි වෙන්නේ . ඔය අතරේ අපේ නෝනට ආතරයිටිස් තියන නිසා රෙමිකේඩ් කියලා Injection එකක් දෙනවා හැම මාසෙම.
    ඔය බෙහෙත වෙනවා ඩොලර් 6000ක් එක වරකට.

    නමුත් ඇමරිකාවේ මේ සිස්ටම් එක හැදිලා තියෙන විදිහට , අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි .

    අන්න ඒකයි මම කිව්වේ මේක තරමක් සංකීර්ණ , අධ්‍යනය කිරීමට වටින සබ්ජෙක්ට් එකක් කියලා .
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඇමරිකාව වගේ රට වල වෛද්‍ය පහසුකම් කියන්නේ වෙනමම අධ්‍යයනය කළ යුතු සබ්ජෙක්ට් එකක් කිව්වොත් හරි.

    අපේ ආදායම මාසෙකට ඩොලර් 5000-6000ක් වගේ තමයි වෙන්නේ . ඔය අතරේ අපේ නෝනට ආතරයිටිස් තියන නිසා රෙමිකේඩ් කියලා Injection එකක් දෙනවා හැම මාසෙම.
    ඔය බෙහෙත වෙනවා ඩොලර් 6000ක් එක වරකට.

    නමුත් ඇමරිකාවේ මේ සිස්ටම් එක හැදිලා තියෙන විදිහට , අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි .

    අන්න ඒකයි මම කිව්වේ මේක තරමක් සංකීර්ණ , අධ්‍යනය කිරීමට වටින සබ්ජෙක්ට් එකක් කියලා .
    ehe 2000usd maseta padiyak kiyanne samanyen koi wage level ekaka padiyakda
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    ගොඩක් වෙලාවට ඕවා Insurance Claim karanna puluwan 80-100% දන්න විදියට. Insurance Plan එකේ විදිය තමා. හැබැයි හැමෝටම Insurance Plan එකක් නෑ. කොරෝනා Peak එකේ තිබ්බ කාලේ දකින්න ඇතිනේ ලෙඩ්ඩු ඉස්පිරිතාල ඉස්සරහා ඉන්නවා Insurance නැතිව කිසිම දෙයක් කරකියා ගන්න බැරිව. එහෙම දකිද්දි ඉතින් Free Health Care එක කොච්චර වටිනවාද කියලා සාමාන්‍යය මිනිස්සුන්ට. Medical Cover වෙන්නේ නැති සමහර රටවල් වල ඉන්න අපේ අය බෙහෙත් ගන්න විතරක් මෙහාට ඇවිත් ආයේ යනවා. ඇවිත් යන එක ලාබ නිසා එහෙන් කරගන්නවාට වඩා. පොඩි බෙහෙතක් වුනත් පට්ට ගණන්. මැලේ ගිය වෙලාවක පැනඩෝල් කාඩ් එකක් ගත්තා පෙති 6යි රුපියල් 600/= හිතපන්කෝ ඉතින්.
     
    • Like
    Reactions: Bart_Allen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් වෙලාවට ඕවා Insurance Claim karanna puluwan 80-100% දන්න විදියට. Insurance Plan එකේ විදිය තමා. හැබැයි හැමෝටම Insurance Plan එකක් නෑ. කොරෝනා Peak එකේ තිබ්බ කාලේ දකින්න ඇතිනේ ලෙඩ්ඩු ඉස්පිරිතාල ඉස්සරහා ඉන්නවා Insurance නැතිව කිසිම දෙයක් කරකියා ගන්න බැරිව. එහෙම දකිද්දි ඉතින් Free Health Care එක කොච්චර වටිනවාද කියලා සාමාන්‍යය මිනිස්සුන්ට. Medical Cover වෙන්නේ නැති සමහර රටවල් වල ඉන්න අපේ අය බෙහෙත් ගන්න විතරක් මෙහාට ඇවිත් ආයේ යනවා. ඇවිත් යන එක ලාබ නිසා එහෙන් කරගන්නවාට වඩා.

    මේ ටිකට නං එකඟයි.

    පොඩි බෙහෙතක් වුනත් පට්ට ගණන්. මැලේ ගිය වෙලාවක පැනඩෝල් කාඩ් එකක් ගත්තා පෙති 6යි රුපියල් 600/= හිතපන්කෝ ඉතින්.

    මේක කොච්චර මෝඩ comparison එකක්ද කියලා හිතපන්කො ටිකක්. රුපියල් දීලා මැලේසියාවෙන් බඩු ගන්න පුළුවන් කියල දන්නෙත් අද.