US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    මෙහෙ රුපියල් වලට එහෙ ඩොලර් වලින් ගේඅන සේන් 1 ක් තියෙන්නේ...😅
    හැබැයි උන්ගේ ඉන්ශුරන්ස් සීන් 1ක් තියනව නේ ද...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඇමරිකාව වගේ රට වල වෛද්‍ය පහසුකම් කියන්නේ වෙනමම අධ්‍යයනය කළ යුතු සබ්ජෙක්ට් එකක් කිව්වොත් හරි.

    අපේ ආදායම මාසෙකට ඩොලර් 5000-6000ක් වගේ තමයි වෙන්නේ . ඔය අතරේ අපේ නෝනට ආතරයිටිස් තියන නිසා රෙමිකේඩ් කියලා Injection එකක් දෙනවා හැම මාසෙම.
    ඔය බෙහෙත වෙනවා ඩොලර් 6000ක් එක වරකට.

    නමුත් ඇමරිකාවේ මේ සිස්ටම් එක හැදිලා තියෙන විදිහට , අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි .

    අන්න ඒකයි මම කිව්වේ මේක තරමක් සංකීර්ණ , අධ්‍යනය කිරීමට වටින සබ්ජෙක්ට් එකක් කියලා .
    මචන්
    "අපිට ඒ බෙහෙතට යන වියදම ප්‍රශ්නෙකුත් නෙමෙයි ."
    කිව්වේ ඔය $6000 ගෙවන්නේ ඉන්සුවරන්ස් එකෙන්ද? නැත්තම් උබලට ජීවත් වෙනඩ සල්ලි මදි නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඇප්ලයි කරන්නද ඉන්නේ උබල මේ පාරත් ග්‍රීන් කාර්ඩ් ?
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ausi walath ohoma thama bn..gov hospital wala lankawe wagema list eke innawa oni mokakhari surgeryak karaganna..godak ewunta insurance ekak thiyenawa..eken cover wenawa ambulance and everything
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    Ehema ayata health care cost adu ratakata gihin surgery karanna puluwan neda
    natives la gane Danne na..immigrants la nan kerenewa.
    issera dental wade weletath lankawata awilla keragannawa samahara kattiya..US witherak nemei wena ratewal welath.
     
    • Like
    Reactions: Hayao

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔහේ insurance එකක් අනිවාර්යයෙන්ම හැමෝට තියනවා නේද.
    na insurance nathi un innawa godak. oya hinganoo USA wala inna unta salli na Insurance pay karanna
     
    • Like
    Reactions: U-tag

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    eka parak lanakwe eke dental ekata gihin datha galawanna usa vala. dental doca porage yaluwa lu (pakistan ekek). pora kiyla. lankawe free karganna puluwan ne oyata mehe expensive wadi kiyala.

    pora anthimata niwadu hambwunta passe lanakwata awilla free karagena giya.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් කවුද බන් ඕවා ගෙවන්නෙ. ඒකටනෙ insurance තියෙන්නෙ. 😄
    insuarance walata masekata keeyak gewanna oneda oya wage claim ekak gana ahh haa?? ekath ithin loku ganak wenna athine bn?
     
    • Like
    Reactions: shenat

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    insuarance walata masekata keeyak gewanna oneda oya wage claim ekak gana ahh haa?? ekath ithin loku ganak wenna athine bn?
    Godak Companies wala Job offer ekath ekka Insurance included, ekath habai, samaharak ewage co pay ekak thiyenawa (Insurance eken ganak gewwath thawa keeyak hari athin danna oni). Family members la cover wenne naa samahara package wala, ewata qurterly hari monthly hari gewanna oni.. Job eken eliyata wisi unama (Mehe wage unge Labor laws echchara thada naa) House rent gewannath baa, Insurance ekath naa.. :D
     
    • Like
    Reactions: shenat

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    we feel it because of dollar to rupee conversion. compred to what they earn in their countries , its expensive but affordable
     

    Sen-lu

    Well-known member
  • Veterans Health Administration, Medicare, Medicaid, Children's Health Insurance Programවගේ programme ගැනත් දැනගෙන මේවට comment දාන්න ආවොත් හොඳයි ඉතිං. Health care වලට අතින් ගෙවන ගාන දරන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක්ට. Premium එක තියෙනව නම් bill එකෙන් 80%, 100% ගෙවනව.

    හැබැයි ඉතින් නිකමොන්ට නම් අව්ලක් තියෙනව. උන්ට ඉතිං ලංකාවේ වගේ අනිත් මිනිස්සුන්ගෙ පහනෙන් එලිය බලන්නබෑ.

    මේ තෙ‍්‍රඩ් වලින් උන්ට වඩා අපි හොඳයිනෙ කියල හිත හදාගන්න පාවිච්චි කරාට නම් අව්ලක් නෑ. ඒත් ඒක ඇත්නම් නෙවෙයි. US System එකේ අවුල් ගොඩක් තියෙනව ඊටවඩා හොඳ system තියෙන රටවල් ඕන තරම් තියෙනව ඒ වුනාට US System එක, අපේ system එකට වඩා නම් හොඳයි.
     
    • Like
    Reactions: Master malli

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙහෙ තියෙන international මෙඩිකල් කවර්ස් US&Canada කවර් කරන්නෙ නෑ. i dont understand why.