US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

Dan Hahn

Junior member
  • May 16, 2022
    74
    74
    18
    Mchn I work with US Healthcare industry. Which means Healthcare providers and insurances. Oya bill eka insurance eken process wela eddi. Less than 25% real charge ek wenne.

    okja hugak ewa insured, insured nethi ayata medicare kiala tiyenawa, eka nikan govt hospital ekata wada 50%K WAGE hodai, insurance tiyena ewa wala 90%k ma minissu insure wenawa, eken ekko automatically kapenawa padiyen, e inna ayata nan loku awlak nehe insurance tiyena hinda, medicare ekat hodai, eken podi ganak tamai gewanne wenne.
    Well explained
    ------ Post added on Jun 29, 2022 at 11:17 PM
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    sirawata bn maath baluwe moda hattak mun:ROFLMAO::ROFLMAO:

    hama dema private karapn kiya kiya kiyawana ballige putalata mewa penewada?

    thopita agayak na kaalakanni free education ekei free healthcare services walai.kaalakanni gunamaku hathtaa:sick::sick::sick::sick::sick::sick:

    ------ Post added on Jun 29, 2022 at 11:15 PM
    රට ගියාම health care නැති අයට මොකද වෙන්නේ

    ඔය රට වල job එකක් කරන අයට company එකෙන්ම health care දෙනවා, එහෙම නැති උනත් government free health care එකකුත් තියෙනවා, අනික ඔය bills ගොඩක් private hospital වල එවා, ලංකාවෙත් private hospital වල ඔහොම තමයි, අනික ඔය රටවල අපේ වාගේ government hospital වල මිනිස්සු මැරෙන්න දලා දොස්තරලා උඩ බලන් ඉන්නේ නැහැ
     
    • Dislike
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඔය රට වල job එකක් කරන අයට company එකෙන්ම health care දෙනවා, එහෙම නැති උනත් government free health care එකකුත් තියෙනවා, අනික ඔය bills ගොඩක් private hospital වල එවා, ලංකාවෙත් private hospital වල ඔහොම තමයි, අනික ඔය රටවල අපේ වාගේ government hospital වල මිනිස්සු මැරෙන්න දලා දොස්තරලා උඩ බලන් ඉන්නේ නැහැ
    lankawe koheda ballige putho rajaye ewage marenna daala inne.private wala wada karana mbbs kiyala gahagana inna hora pissu huttala danne natuwa beheth karalaa minissu marenna eddith ussan enne rajaye ewata thama hutto.nikan aran ponna katha kiyanna epa kupadiya.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Unge ithin income ekath e wagema athi bn
    Plus insurance ekak hamotatama wage thiyeanwane
    godak welawata hospital bills pay karanne insuarance ekenne
    average income eka yearly usd 60000 -100000 wage ne , eth ewagen hospital bill ekka cover karanna giyoth un nathatama nathi wenwa ne, eka nisa monwahari system ekak athi.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,333
    2,190
    113
    ඔය පෙනෙන තරම් ලොකු බිලක් එන්නෙ නැ ඉන්සුරන්ස් තියෙනවනම්. $50,000 - $100,000, C සෙක්ශන් ඉන්සුරන්ස් වලින් පස්සෙ $10,000 කට විතර අඩු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වගේ නම් නිකම් කරගන්නත් පුලුවන්. අඩු ආදායම් වගේ නම්, සැහෙන්න අඩු කරනව.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඇමරිකාවෙ අයට ලංකාවට ටිකට් එකක් දාන් ඇවිත් ට්‍රීට්මන්ට් අරන් ගියත් පාඩු නෑනෙ... මෙඩිකල් ටුවරිස්ම් ලංකාවෙ හදන්න බැරිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ඇමෙරිකාව කොහොමත් ඔය වගේ තමා. 100% ධනවාදයේ අවුල ඕක. අනිත් එක එහෙම සල්ලි convert කරල බලල අම්මෝ ගානෙ ලොකු කියල හිතන්න බෑ. එහෙ අනිත් expenses සහ salary එක්ක ඕනෙ compare කරන්න. USA වල medical bill ඇහුවමනන් හැබැයි europe, uk උනුත් පුදුම වෙනව.
     
    • Like
    Reactions: acryan

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය රට වල job එකක් කරන අයට company එකෙන්ම health care දෙනවා, එහෙම නැති උනත් government free health care එකකුත් තියෙනවා, අනික ඔය bills ගොඩක් private hospital වල එවා, ලංකාවෙත් private hospital වල ඔහොම තමයි, අනික ඔය රටවල අපේ වාගේ government hospital වල මිනිස්සු මැරෙන්න දලා දොස්තරලා උඩ බලන් ඉන්නේ නැහැ
    මං news articles reddit වල එහෙම පෝස්ට් දැකලා තියෙනවා මිනිස්සු අඩනවා insulin ගන්න බෑ ඒව එතරම් ගණන් කියලා. Insulin ගන්න සල්ලි නැතුව මැරුණ අයගේ නිව්ස් දැකලා තියෙනවා. මේ ලගදී gov එක insulin price cap කරා නේද මැක්ස් value එකකට?. මේ කේස් වෙන්නේ insurance වලට සල්ලි ගෙවා ගන්න බැරි නිසා ද?
     
    Last edited:
    • Like
    Reactions: batmanTES

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඔය පෙනෙන තරම් ලොකු බිලක් එන්නෙ නැ ඉන්සුරන්ස් තියෙනවනම්. $50,000 - $100,000, C සෙක්ශන් ඉන්සුරන්ස් වලින් පස්සෙ $10,000 කට විතර අඩු කරන්න පුලුවන්. ස්ටුඩන්ට් වගේ නම් නිකම් කරගන්නත් පුලුවන්. අඩු ආදායම් වගේ නම්, සැහෙන්න අඩු කරනව.
    insurance tama, monthly 320-350$ wage ynwa. and deductible eka set wenwa 2000$ wage per family person.
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    When i was in US paid 650/month. employer paid 800/month towards insurance. so total plan is 1400/month.

    C-section bill for wife was 80,000. had to pay 750 out of pocket as a copay.

    If you lose your job you are in trouble. When employees are fired most companies give 1-2 weeks severance and insurance ends after those 2 weeks. So people will have to pay out of pocket. When in US it is good to have 3 months expenses as liquid cash to account for high cost of healthcare.

    Now in canada. Free healthcare. But the hospital system is overcrowded. Emergency waits are 6 hours. Specialist appointments are months away. And I pay 40% of income towards taxes that maintains free terrible healthcare.

    Overall I prefer US system. Good value for the money spent.

    Maybe someone can compare uk aus europe.
     
    • Like
    Reactions: Mr.Thor

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    lankawe koheda ballige putho rajaye ewage marenna daala inne.private wala wada karana mbbs kiyala gahagana inna hora pissu huttala danne natuwa beheth karalaa minissu marenna eddith ussan enne rajaye ewata thama hutto.nikan aran ponna katha kiyanna epa kupadiya.

    අප්පාගේ කැරි බිලා ඉපදිච්ච තෝපි වාගේ මාසේ පඩියට ජීවත්වෙන අඩු කුලේ හිගණ පවුල් වල උන් එක්ක මට කතා නැහැ​

    Last edited:
    • Dislike
    Reactions: Antare 2.0

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    මෙහෙත් බෙහෙත නිකන් දුන්නට government එකට හෙන cost එකක් යනවා
    Breast cancer patient කෙනෙක් ගත්තොත් එක බෙහෙතක් තියෙනව එක පාරකට vial 1.5 ඕනේ එක vial එකක් rs100000 ඒ වගේ 17 ඕනේ total rs 255000. ඔය වගේ තව බෙහෙත් 3 ක් 8 පාරක් දෙන්න තියෙනව ඉට පස්සෙ radiotherapy cost එක. ඔය drugs වල වියදම විතරයි අනිත් ඒවත් add උනාම ඔය ගනන් යනවා අපිට නිකන් දෙන නිසා හොඳයි යන වියදම ගැන idea එකක් නැතිනිසා ඕවාගෙ වටිනාකමක් නැ මිනිස්සුන්ට මෙහෙ
    සමහර රට වල මෙහෙ වගේ ලේසියෙන් බෙහෙත් ගන්න බැ ලිස්ට් එකේ ඉන්න ඕනේ මන් දන්න විඳියට uk වල doctorslata Private practice නැ.