US වල hospital bill දැක්කම තරු විසිවෙනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    දැන් තේරෙනවා නේද බැසිල් ස ගෝත ස මෙච්චර මහන්සිවෙලා ලංකාවේ වැඩ කරන්නේ ඇයි කියල
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Capitalist at its best.

    Lankaweth oya line ekata yana gaman inne. Normal ledak hadunama marenna level ekata develop wela thiyenne oya ratawal wala.

    we feel it because of dollar to rupee conversion. compred to what they earn in their countries , its expensive but affordable
    BS. Normally they get paid around 60K to 100K a year before taxes. US healthcare is the worst in the world.
    ------ Post added on Sep 4, 2021 at 1:17 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    insuarance walata masekata keeyak gewanna oneda oya wage claim ekak gana ahh haa?? ekath ithin loku ganak wenna athine bn?

    රුපියල් වලට හැරෙව්වොත් නන් ලොකු ගානක් කියල පෙන්නලා ගොන් ආතල් එකක් ගන්න පුලුවන්. නැත්තන් ඒ රටවල් වල ආදායම එක්ක ඒව දරාගන්න බැරි ගනන් නෙවෙයි. හැබැයි USA වල කොස්ට් එක අනිත් රටවල් වලට වඩා වැඩියි කියල අහල තියෙන්නෙ. මෙහේ (Australia) නන් 100 AUD වගේ මාසෙකට එක්කෙනෙක්ට. 3 දෙනෙක් ඉන්න family එකකට ගත්තොත් 200 AUD විතර වෙයි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ. එක්කෙනෙක්ගෙ ගාන පවුලෙ අය ගානින් වැඩි කරල නෙවෙයි එන්නෙ. ගාන අඩුවෙනවා. සාමාන්‍ය කම්කරු රස්සාවක් කරන කෙනෙක්ගෙ දවසෙ අඩුම ආදායම 160 AUD වගේ.

    Godak Companies wala Job offer ekath ekka Insurance included, ekath habai, samaharak ewage co pay ekak thiyenawa (Insurance eken ganak gewwath thawa keeyak hari athin danna oni). Family members la cover wenne naa samahara package wala, ewata qurterly hari monthly hari gewanna oni.. Job eken eliyata wisi unama (Mehe wage unge Labor laws echchara thada naa) House rent gewannath baa, Insurance ekath naa.. :D

    Income protection insurance kiyala ekak nadda ban?
    Ewa daganne nadda?
    ------ Post added on Sep 4, 2021 at 2:54 PM
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    Income protection insurance kiyala ekak nadda ban?
    Ewa daganne nadda?
    ------ Post added on Sep 4, 2021 at 2:54 PM
    No Idea Bung, habai ehema ekak thibbath Employee Termination wage ewa cover wena ekak nane? Permanent injury, illness wage scene walatanum set wey..

    US num ithin work karala hamabakaranna num hondai.. family ekak ekka inna num ane mandaa.. mata num set wenne naa.. Ausi, NZ ehema num e athin hondai.. Thamange paaduwe inna puluwan..UK th dan chora ne..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    No Idea Bung, habai ehema ekak thibbath Employee Termination wage ewa cover wena ekak nane? Permanent injury, illness wage scene walatanum set wey..

    US num ithin work karala hamabakaranna num hondai.. family ekak ekka inna num ane mandaa.. mata num set wenne naa.. Ausi, NZ ehema num e athin hondai.. Thamange paaduwe inna puluwan..UK th dan chora ne..

    Mn hithanne ban onama widiyakin job eka nathiunama eka ganna puluwan. Job eka permanent wenna ona athi.

    US hodai supiri income ekak thiyena eka job ekak nathiunath tawa ekak lesiyen hoyaganna puluwan education ekak skills tiyena ayata. Anith ayata US kiyanne hoda ratak newei mama dakina widiyata. Eeta wada hodai lankawe innawa. Aus wage ratawal nam ona kenekuta hodai kiyala hithenne.
     
    • Like
    Reactions: dinuksha_asela

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රුපියල් වලට හැරෙව්වොත් නන් ලොකු ගානක් කියල පෙන්නලා ගොන් ආතල් එකක් ගන්න පුලුවන්. නැත්තන් ඒ රටවල් වල ආදායම එක්ක ඒව දරාගන්න බැරි ගනන් නෙවෙයි. හැබැයි USA වල කොස්ට් එක අනිත් රටවල් වලට වඩා වැඩියි කියල අහල තියෙන්නෙ. මෙහේ (Australia) නන් 100 AUD වගේ මාසෙකට එක්කෙනෙක්ට. 3 දෙනෙක් ඉන්න family එකකට ගත්තොත් 200 AUD විතර වෙයි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ. එක්කෙනෙක්ගෙ ගාන පවුලෙ අය ගානින් වැඩි කරල නෙවෙයි එන්නෙ. ගාන අඩුවෙනවා. සාමාන්‍ය කම්කරු රස්සාවක් කරන කෙනෙක්ගෙ දවසෙ අඩුම ආදායම 160 AUD වගේ.

    Income protection insurance kiyala ekak nadda ban?
    Ewa daganne nadda?
    ------ Post added on Sep 4, 2021 at 2:54 PM
    Ekkenketa 100AUD kiyanne monatada bn?? Rent ekata sathiyata kamarekuth 200kata eha kiyalaiy mn ahala thiyenne
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුපියල් වලට හැරෙව්වොත් නන් ලොකු ගානක් කියල පෙන්නලා ගොන් ආතල් එකක් ගන්න පුලුවන්. නැත්තන් ඒ රටවල් වල ආදායම එක්ක ඒව දරාගන්න බැරි ගනන් නෙවෙයි. හැබැයි USA වල කොස්ට් එක අනිත් රටවල් වලට වඩා වැඩියි කියල අහල තියෙන්නෙ. මෙහේ (Australia) නන් 100 AUD වගේ මාසෙකට එක්කෙනෙක්ට. 3 දෙනෙක් ඉන්න family එකකට ගත්තොත් 200 AUD විතර වෙයි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ. එක්කෙනෙක්ගෙ ගාන පවුලෙ අය ගානින් වැඩි කරල නෙවෙයි එන්නෙ. ගාන අඩුවෙනවා. සාමාන්‍ය කම්කරු රස්සාවක් කරන කෙනෙක්ගෙ දවසෙ අඩුම ආදායම 160 AUD වගේ.

    Income protection insurance kiyala ekak nadda ban?
    Ewa daganne nadda?
    ------ Post added on Sep 4, 2021 at 2:54 PM
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ සුද්දව සුද්ද නොකර, ජොබ් නැති ඉන්ඩ හිටින්ඩ නැති සුද්දො මිලියන ගානක් ඉන්නව, මෙඩිකල් ඉන්සුර්න්ස් නැති සුද්දො මිලියන ගානක් ඉන්නව , මුන් මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස හෝදනව..🤭🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ සුද්දව සුද්ද නොකර, ජොබ් නැති ඉන්ඩ හිටින්ඩ නැති සුද්දො මිලියන ගානක් ඉන්නව, මෙඩිකල් ඉන්සුර්න්ස් නැති සුද්දො මිලියන ගානක් ඉන්නව , මුන් මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස හෝදනව..🤭🤭🤭🤭

    මොන රටක් ගැනද උබ ඔය කියන්නෙ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    අනේ නිකන් පලයන් යකෝ යන්ඩ සුද්දව සුද්ද නොකර, ජොබ් නැති ඉන්ඩ හිටින්ඩ නැති සුද්දො මිලියන ගානක් ඉන්නව, මෙඩිකල් ඉන්සුර්න්ස් නැති සුද්දො මිලියන ගානක් ඉන්නව , මුන් මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස හෝදනව..🤭🤭🤭🤭

    ඒකනේ මචං සුද්දගෙ පස්ස හෝද හෝද ඉදිය බැසිල් ස ගෝට ස ඇමරිකාවට ටටා කියල ලංකාවට ආවේ. මෙහෙ සුපිරි ජිවිතයක් ගතකරන්නේ දැන්
     
    • Haha
    Reactions: shenat and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ඒකනේ මචං සුද්දගෙ පස්ස හෝද හෝද ඉදිය බැසිල් ස ගෝට ස ඇමරිකාවට ටටා කියල ලංකාවට ආවේ. මෙහෙ සුපිරි ජිවිතයක් ගතකරන්නේ දැන්
    was waiting for this lol
     
    • Like
    Reactions: Stimulus mind

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඕක insurance තියෙනවනම් එකෙන් හරි නැත්නම්. ආණ්ඩුවෙන් දෙන ෆ්‍රී Medicare වලින් ගෙවනවා බොහෝ දුරට. අව්ලක් නැහැ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Canada healthcare free neweida?
    Naaa. Unge lanakwath ekka gathoth nam chora machan Healthcare eka nam. Cost eka hondatama wadii saha marenna giyoth harenna minissu gana hoyanne naa. ewaa ehama thama bung ithin. perfect ma country na ne. habaiyi jeewath wenna hodaiyi lankawata wadaa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    මම නං කවදාවත් අහල නෑ පිටරටවල් වල ඉඳන් ලංකාවට පැනඩෝල්(හෝ වෙනත් බෙහෙත්) අරන් යන්න ආපු මිනිස්සු ගැන.
    යකෝ මේකෙම දැන් කී දෙනෙක් දාලා තියෙනවාද මෙහෙ ඇවිත් කරගන්නවා කට්ටිය කියලා. Insurance එකෙන් cover වෙන්නේ නැත්තම් අනිවා මෙහෙ ඇවිත් කරන එක තමා බං ලාබ. :yes: