Rotor blades වලයි propeller එකෙයි දෙකෙන්ම වෙන්නෙ එකම කාර්යය. ඒ කියන්නෙ Bernoulli's theorem එක අනුව උඩුකුරැ තෙරපුම ඇති කරන එක. ඒකට යට තියෙන වාතය තෙරපන්න ඔිනි නෑ. යට තියෙන වාතය තෙරපලා උඩ යනවා නන් හෙලිකොප්ටරේට තුනී තටු ඕනි වෙන්නතේ නෑ. තඩි වුර්ත කාලක තටු දෙකක් විතර ඇති. දන්නෙ නැති දේවලට හොට දාලා ඇනගන්න එපා කියන්නේ ඕකයි පුටා....
![]()
![]()
1)The blades are shaped like airfoils (airplane wings with a curved profile) so they generate lift as they spin.
2) Each blade can swivel as it spins.
3) Vertical rods push the blades up and down, making them swivel as they rotate.
http://www.explainthatstuff.com/helicopter.html


Rotor blades වලයි propeller එකෙයි දෙකෙන්ම වෙන්නෙ එකම කාර්යය. ඒ කියන්නෙ Bernoulli's theorem එක අනුව උඩුකුරැ තෙරපුම ඇති කරන එක. ඒකට යට තියෙන වාතය තෙරපන්න ඔිනි නෑ. යට තියෙන වාතය තෙරපලා උඩ යනවා නන් හෙලිකොප්ටරේට තුනී තටු ඕනි වෙන්නතේ නෑ. තඩි වුර්ත කාලක තටු දෙකක් විතර ඇති. දන්නෙ නැති දේවලට හොට දාලා ඇනගන්න එපා කියන්නේ ඕකයි පුටා....
මේකෙ වෙන්නෙ යටි අතට බලයක් දීලා ප්ලේන් එක උඩට උස්සන එක. හෙලිකොප්ටරේ වෙන්නෙ උඩු අතට බලයක් දෙන එක.
Mona magulakda ban me. Yako physics theory wikurthi karanna epa. Newton ge ammada ban kiyanne rotor blade karakeddi pahala tiyena molecules therapila newoton ge 3ta anuwa uda yanawa kiyala?
Danne nattan boru nokiya hitapalla yakune arts, commerces karapu unge oluwa wikara nokara




Dude I just pointed out your mistake. You can just accept it or you can try to debate it with me all day by referring to all the articles about helicopter aerodynamics in the internet which I don't intent to do. I just explained it as I learned in my A/Ls so that anyone here would understand it.
හරිනම් වෙන්න ඕනේ "pressure difference එක නිසා උඩු අතට බලයක් ඇතිවෙන එක" කියලයි වෙන්න ඕනේ. ඔය බලය ඇති වෙන්නෙ air molecules හින්දා කියලයි මම කිව්වේ.
එක වචනයක වෙනසක් ඇති ඒක කියවන කෙනා ඒක වෙන විදිහකට තේරුම් ගන්න.
as I said you can accept your mistake or you can just ignore it. You can point out if I did a mistake. Either way I don't care.
උඹ වාත අංශු පහලට තෙරපනවා කිව්ව. ඒකයි වැරදි.
F 35 එකට ඕවා දාලා කෙල වෙලා තියෙන්නෙ. තාමත් F 35 එක එලියට දාගන්න බෑ.
තාක්ශනේ ගැන දැන ගන්න ලොක්හීඩ් එකට යන්න ඕනි නෑ බොල. මොලේ කලදක්වත් තියෙනවානන් තේරෙනවා. F 35 විතරක් නෙමේ Harrier එකත් අන්තිම අසාර්තක ප්ලේන් එකක්.![]()










තෙරපනවා = pushing
what I meant was downward displacement of air. then air pushes the helicopter up. that's a action reaction pair.
I just read an articles and it states that 3rd law effect causes 20% of the lift while Bernoulli's effect causes the other 80%(roughly speaking of course)
so what I said was not entirely wrong. but what u said was wrong. helicopter doesn't create any upward force. air does.
Harrier And F35 are two different multi-role fighter jets
F35 කොහෙද බං පාවිච්චි කරන්නේ නැත්තේ. ????
F35 එකේ B variant එකේ විතරයි VTOL තියෙන්නේ අනිත් එක.
Company දෙකක් හොදම Technology එක දාලා jet දෙකක් දාලා තරග කරලා එ්කෙනුත් හොදම එක තමයි F35 විදියට Develop උනේ.