US Jet මෙහෙම Land කරන්න පුලුවන්ද ????

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :lol::lol::lol:

    Rotor blades වලයි propeller එකෙයි දෙකෙන්ම වෙන්නෙ එකම කාර්යය. ඒ කියන්නෙ Bernoulli's theorem එක අනුව උඩුකුරැ තෙරපුම ඇති කරන එක. ඒකට යට තියෙන වාතය තෙරපන්න ඔිනි නෑ. යට තියෙන වාතය තෙරපලා උඩ යනවා නන් හෙලිකොප්ටරේට තුනී තටු ඕනි වෙන්නතේ නෑ. තඩි වුර්ත කාලක තටු දෙකක් විතර ඇති. දන්නෙ නැති දේවලට හොට දාලා ඇනගන්න එපා කියන්නේ ඕකයි පුට‍ා....

    helicopter-steering-pitch.png

    helicopterrotor.jpg

    1)The blades are shaped like airfoils (airplane wings with a curved profile) so they generate lift as they spin.

    2) Each blade can swivel as it spins.

    3) Vertical rods push the blades up and down, making them swivel as they rotate.

    http://www.explainthatstuff.com/helicopter.html

    goo giya mata sinhalu :eek::eek:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Mona magulakda ban me. Yako physics theory wikurthi karanna epa. Newton ge ammada ban kiyanne rotor blade karakeddi pahala tiyena molecules therapila newoton ge 3ta anuwa uda yanawa kiyala?
    Danne nattan boru nokiya hitapalla yakune arts, commerces karapu unge oluwa wikara nokara
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    :lol::lol::lol:

    Rotor blades වලයි propeller එකෙයි දෙකෙන්ම වෙන්නෙ එකම කාර්යය. ඒ කියන්නෙ Bernoulli's theorem එක අනුව උඩුකුරැ තෙරපුම ඇති කරන එක. ඒකට යට තියෙන වාතය තෙරපන්න ඔිනි නෑ. යට තියෙන වාතය තෙරපලා උඩ යනවා නන් හෙලිකොප්ටරේට තුනී තටු ඕනි වෙන්නතේ නෑ. තඩි වුර්ත කාලක තටු දෙකක් විතර ඇති. දන්නෙ නැති දේවලට හොට දාලා ඇනගන්න එපා කියන්නේ ඕකයි පුට‍ා....

    මේකෙ වෙන්නෙ යටි අතට බලයක් දීලා ප්ලේන් එක උඩට උස්සන එක. හෙලිකොප්ටරේ වෙන්නෙ උඩු අතට බලයක් දෙන එක.

    Dude I just pointed out your mistake. You can just accept it or you can try to debate it with me all day by referring to all the articles about helicopter aerodynamics in the internet which I don't intent to do. I just explained it as I learned in my A/Ls so that anyone here would understand it.

    හරිනම් වෙන්න ඕනේ "pressure difference එක නිසා උඩු අතට බලයක් ඇතිවෙන එක" කියලයි වෙන්න ඕනේ. ඔය බලය ඇති වෙන්නෙ air molecules හින්දා කියලයි මම කිව්වේ.

    එක වචනයක වෙනසක් ඇති ඒක කියවන කෙනා ඒක වෙන විදිහකට තේරුම් ගන්න.

    as I said you can accept your mistake or you can just ignore it. You can point out if I did a mistake. Either way I don't care.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඹ වාත අංශු පහලට තෙරපනව‍ා කිව්ව. ඒකයි වැරදි.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    උඹ වාත අංශු පහලට තෙරපනව‍ා කිව්ව. ඒකයි වැරදි.

    තෙරපනව‍ා = pushing

    what I meant was downward displacement of air. then air pushes the helicopter up. that's a action reaction pair.

    I just read an articles and it states that 3rd law effect causes 20% of the lift while Bernoulli's effect causes the other 80%(roughly speaking of course)

    so what I said was not entirely wrong. but what u said was wrong. helicopter doesn't create any upward force. air does.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය මැත්ස් බයෝ කරන උන් ක්ලාස් යන එක නවත්තල මෙහාට වරෙල්ල මෙන්න මෙතන වැදගත් පාඩමක් යනව :baffled: :baffled:
    බම්ප් :rofl: :rofl:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    F 35 එක‍ට ඕවා දාලා කෙල වෙලා තියෙන්නෙ. තාමත් F 35 එක එලියට දාගන්න බෑ. :lol::lol::lol:

    තාක්ශනේ ගැන දැන ගන්න ලොක්හීඩ් එකට යන්න ඕනි නෑ බොල. මොලේ කලදක්වත් තියෙනවානන් තේරෙනවා. F 35 විතරක් නෙ‍මේ Harrier එකත් අන්තිම අසාර්තක ප්ලේන් එකක්.
    :lol::lol:

    Harrier And F35 are two different multi-role fighter jets :rofl::rofl::rofl::rofl::rofl:

    F35 කොහෙද බං පාවිච්චි කරන්නේ නැත්තේ. ‍???? :P:P:P:P:P

    F35 එකේ B variant එකේ විතරයි VTOL තියෙන්නේ අනිත් එක.

    Company දෙකක් හොදම Technology එක දාලා jet දෙකක් දාලා තරග කරලා එ‍්කෙනුත් හොදම එක තමයි F35 විදියට Develop උනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තෙරපනව‍ා = pushing

    what I meant was downward displacement of air. then air pushes the helicopter up. that's a action reaction pair.

    I just read an articles and it states that 3rd law effect causes 20% of the lift while Bernoulli's effect causes the other 80%(roughly speaking of course)

    so what I said was not entirely wrong. but what u said was wrong. helicopter doesn't create any upward force. air does.

    Yes I agree with you. There might be only 80% lift created by the rotor blades using Bernoulli's effect while the rest is created by Newton'd third law.

    However neither the Helicopter nor the air create the upward force (lift), the rotor blade (wing) does it. You are wrong again mate.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Harrier And F35 are two different multi-role fighter jets :rofl::rofl::rofl::rofl::rofl:

    F35 කොහෙද බං පාවිච්චි කරන්නේ නැත්තේ. ‍???? :P:P:P:P:P

    F35 එකේ B variant එකේ විතරයි VTOL තියෙන්නේ අනිත් එක.

    Company දෙකක් හොදම Technology එක දාලා jet දෙකක් දාලා තරග කරලා එ‍්කෙනුත් හොදම එක තමයි F35 විදියට Develop උනේ.

    ලොල්. F35 තාම ටෙස්ටින් මට්ටමේ තියෙන්නෙ. Operational level එකේ F35 තාමත් නෑ. F35 කියන්නෙ ලොක්හීඩ් එකේ ලොකුම ෆේලියර් එකක්. ඇමරිකාව කරන්න දෙයක් නැති කමට ඕක පාවිච්චි කරන්න ගත්තෙ. ඇමරිකාවවත් ඕක ගත්තෙ නැත්තන් ලොක්හීඩ් එකට ‍ඕක මාර්කට් කරන්න බැරිව යනවා.

    ඔය B Variant එක නිසා තමයි මුලු F35 ප්රොජ්ක්ට් එකටම කෙල උනේ. F35 කියන්නෙ අද තියෙන තාක්ශනයට නොගැලපෙන ඩිසයින් කන්සෙප්ට් එකක්.

    ‍ඉන්ග්ලිශ් පුලුවන්නන් මේ ආටිකල් එක කියවන්න.

    https://medium.com/war-is-boring/fd-how-the-u-s-and-its-allies-got-stuck-with-the-worlds-worst-new-warplane-5c95d45f86a5#.iq8lb56sb
     
    Last edited: