US Laptop Help

zcoreravi

Member
Sep 11, 2009
493
36
0
මචො මම US වලින් Dell laptop 1 ගෙන්න ගන්න හිතන් ඉන්නවා.මට Softlogic warranty ගන්න පුලුවන්ද?procedure 1 මොකක්ද?

දන්න කෙනෙක් ඉන්නවා නම් help 1 දෙන්න.


පින් සහ Rep කැමැත්තො Bump 1 වත් දාලා යන්න........
 

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    softlogic gana nam danne ne ban,man Toshiba ekak USA walin genawa,ekatanam john keels warranty denawa International warranty tiyena nisa.
    unge nam balanne toshiba website eke lapa register karalada kiyala witarai,apita warranty ganda aluten mukut karanda one ne