උඹලා දන්නවාද..මුන් මේ කරන්නේ මොකක්ද කියලා ඇමරිකාව ලොකයට පෙන්වන් දේම තමයි මුනුත් කරන්නේ...එ කියන්නේ රැඟපැම.ඇමරිකාව පෙන්වන්නෙ වෙන දෙයක් කරන්න වෙන රෙද්දක්....එ ව්ගෙම් තමයි මුනුත්....මුන් ඇමරිකාව කටපාඩක් කරලා තියෙන්නේ...................ඇමරිකාවට පඩයක් ගියත් ද්න්නවා හිටපු ජනාදිපති බුශ් ද ඔබමාද ඇරියේ කියලා.කොමහරි යුද්ධයක් ගියත් දෙපැත්තටම් කන්න වෙනවා....අයේ ටික දවසක් යන කොට ඉරානෙත් සෙට් වෙනවා ඇමරිකාවට අරින්න...ඉට පස්සේ ඔක්කම හරි කියලා ඔක්කම ඇරගන්නවා.....එක නිසා රුසියාව කවදාවත් මේ වාගේ වෙන්න දෙන්නේ නැහැ.............මොන මගුලක් හරි කරලා නවත්තන්න තමයි බල්නනේ...චිනෙත් ඉන්නේ.....යුද්ධයක් අවොත් පාට මාරු කරන්න ...ඔක්කම හිතන්න ඉන්නවා....ඇමරිකාවේ කම්පැනිස් හොස්ට් කරන හිංදා චිනේ මුකුත් නොකර ඉඳියි කියලා..ඔක්කම්ටම ස්‍ටාර්ටින් පොයින්ට් එකක් ඔනේ..එක නිසා මේ යුද්දේ වෙන්නෙ නැති එක ගැන 80% ශුවර් එකක් තියනවා...........