US vs USA World War III

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,210
    3,348
    113
    Maligawatta

    කොන්සල් කාර්යාලය වසා දමන්න - ඇමෙරිකාව රුසියාවට නියෝග කරයි

    සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි රුසියාවේ කොන්සල් කාර්යාලය සහ එයට අයත් අනෙක් ගොඩනැගිලි වසා දමන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට නියෝග කර තිබේ.

    US orders Russia to close consulate and two annexes