USA ඉන්න අය ගියපු අය පොඩි සප් එකක් ඕනේ

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
USA ඉන්න අය ගියපු අය පොඩි සප් එකක් ඕනේ

මචංලා මං අඳුරන මල්ලි කෙනෙක් දැනට මාස 7කට විතර කලින් USA ගියා මාස 6ක වීසා ගහන්. දැන් පොරගේ වීසා expire වෙලා මාසයකට වැඩී, එහේ සුපර්මාකට් එකක පොඩි ජොබ් එකක් කරන්නේ මං දන්න විදියට නිව්යෝක් වලලු ඉන්නේ. පොර දැන් එහේ ඉඳන් ග්‍රීන් කාඩ් එකට දැම්මලු. රුපියල් ලක්ෂ 10ක් විතර යනවලු වැඩේ කෙරෙන්න. මට දැනගන්න ඕන ඌව පොලීසියට මාට්ටු උනොත් අවුල්ද?? ඌ නම් කියනවා වැරැදි නොකර ඕන කාලයක් ඉන්න පුලුවන්ලු ඒත් ආපහු එන්න බෑලු වීසා සීන් එක නිසා:baffled: ඒත් මචං පොර වීසා නැතුව ඉන්නවා කියලා දැනගත්තොත් ඌට කෙල වෙයිද? ඒ වගේම මං දන්න විදියට ග්‍රීන් කාඩ් එක නොමිලේ නේද දෙන්නේ?? ඌට PR එක ගන්න එකද සුදුසු?? පොඩි උපදෙසක් දෙන්ට:)

මං ඇමරිකාවට ගිහිං නෑ:no:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ග්‍රීන් කාර්ඩ් කියන්නේ ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් නොමිලේ දෙන සින් එකක් නේ බං ඕක ඉතින් ලක් තමයි සල්ලි දීල ගන්න බෑ මොනම විදිහකටවත්. එහෙම සල්ලි දීල pr ගන්න පුලුවන්ද බං ඇමරිකාවේ ඇතුලේ ඉඳගෙන ? අනික රුපියල් ලක්ස 10 k කියන්නේ ඇමරිකාවේ පොඩි ගානක් නේ බං

    උයා බින්නයක් ඇදබානවා නෙවී නේද
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    නම් කියනවා වැරැදි නොකර ඕන කාලයක් ඉන්න පුලුවන්ලු ඒත් ආපහු එන්න බෑලු වීසා සීන් එක නිසා

    ow ina pluwan enna ba
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    නම් කියනවා වැරැදි නොකර ඕන කාලයක් ඉන්න පුලුවන්ලු ඒත් ආපහු එන්න බෑලු වීසා සීන් එක නිසා

    ow ina pluwan enna ba

    ඒ කියන්නේ එන්න හැදුවොත් අල්ලා හිරේ දානවා කියන එකනෙ
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ග්‍රීන් කාර්ඩ් කියන්නේ ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් නොමිලේ දෙන සින් එකක් නේ බං ඕක ඉතින් ලක් තමයි සල්ලි දීල ගන්න බෑ මොනම විදිහකටවත්. එහෙම සල්ලි දීල pr ගන්න පුලුවන්ද බං ඇමරිකාවේ ඇතුලේ ඉඳගෙන ? අනික රුපියල් ලක්ස 10 k කියන්නේ ඇමරිකාවේ පොඩි ගානක් නේ බං

    උයා බින්නයක් ඇදබානවා නෙවී නේද
    මං මොකෝ බං බින්න ඇද බාන්නේ.. සත්තයි මං ඕක ගැන දන්නේ නෑ..අර පොඩි එකා මහන්සි වෙලා හොයාගන්න එක හොරෙක්ගේ අතට යනවටයි මේ දැනගන්න ඇහුවේ :)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නම් කියනවා වැරැදි නොකර ඕන කාලයක් ඉන්න පුලුවන්ලු ඒත් ආපහු එන්න බෑලු වීසා සීන් එක නිසා

    ow ina pluwan enna ba

    මචං ඕකට ආපහු එන්න ක්‍රමයක් හදාගන්නේ කොහොමද එතකොට??:eek:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ග්‍රීන් කාර්ඩ් කියන්නේ ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් නොමිලේ දෙන සින් එකක් නේ බං ඕක ඉතින් ලක් තමයි සල්ලි දීල ගන්න බෑ මොනම විදිහකටවත්. එහෙම සල්ලි දීල pr ගන්න පුලුවන්ද බං ඇමරිකාවේ ඇතුලේ ඉඳගෙන ? අනික රුපියල් ලක්ස 10 k කියන්නේ ඇමරිකාවේ පොඩි ගානක් නේ බං

    උයා බින්නයක් ඇදබානවා නෙවී නේද

    පී ආර් එක නම් ගන්න ක්‍රම තියෙනවා නේද black market එකේ:oo:
     
    • Like
    Reactions: sandaru d

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    උඹේ මල්ලිට කියපං PR ගන්න වයසක ගෑනියෙක් බඳින්න කියල. හැබැයි ඒකිත් එක්ක අරක කරන්නේ නැතුව. පස්සේ PR එකට apply කරලා ඒක ගත්තට පස්සේ හිමීට අවුරුදු 2 කින් විතර දික්කසාද වෙන්න කියපන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    උඹේ මල්ලිට කියපං PR ගන්න වයසක ගෑනියෙක් බඳින්න කියල. හැබැයි ඒකිත් එක්ක අරක කරන්නේ නැතුව. පස්සේ PR එකට apply කරලා ඒක ගත්තට පස්සේ හිමීට අවුරුදු 2 කින් විතර දික්කසාද වෙන්න කියපන්.

    :lol::lol::lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබ කියන්න බොරු එක්කො මල්ලි කියන්නේ බොරු

    මට බොරු කියන්න හේතුවක් නෑ සහෝ..ඒත් මේ මගේ සහෝදරයෙක් නෙමේ අසල්වැසි මල්ලි කෙනෙක්..මට ඔය සිද්ධිය ගැන අවබෝධයක් නැති නිසා බං ඇහුවෙ:lol:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එයා ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කරලත් එයා over stay නිසා එයාට ග්‍රීන් කාර්ඩ් එක ලැබෙන්නේ නැහැ... ලොටරි එකෙන් ග්‍රීන් කාර්ඩ් එක දිනුවත් එයාට ග්‍රීන් කාර්ඩ් එක ගන්න පුළුවන් කමක් නැහැ.. එයාට ග්‍රීන් කාර්ඩ් ගන්න තියන එකම අවස්ථාව තමයි ග්‍රීන් කාර්ඩ් තියන කෙනෙක් එක්ක විවාහ වෙන එක හෝ සරණාගත (Asylum ) අයදුම් කිරීම...Asylum අයදුම් කරත් සාධාරණ හේතු නැත්තම් ලැබෙන්නේ නැහැ..

    මේ මම කියපු ක්‍රම දෙකට අමතරව ඔයාගේ ඔය මල්ලි කාටහරි සල්ලි දීල ග්‍රීන් කාර්ඩ් එක හදාගන්න යනවනම් බොහෝදුරට වෙන්නේ සල්ලි ටික නිස්කාරනේ නැතිවෙන එක විතරයි... ඇමෙරිකාවේ ආගමන විගමන නීතියට යටින් රිංගන්න ගිහින් මාට්ටු උනොත් එක්කෝ හිරේ නැත්තම් ලංකාවට deport ...