USA ඉන්න අය ගියපු අය පොඩි සප් එකක් ඕනේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,835
    23,525
    113
    මචංලා ඇත්තම කිව්වොත් මේ මල්ලිව ඇමරිකාවට එක්කගෙන ගිහින් තියෙන්නේ ලංකාවට ආපු සුද්දෙක්. කොහොම මොන වීසා එකක් යටතේ එක්ක ගියාද දන්නේ නෑ. ඒත් එහෙට්ට ගිහින් ටික දවසකින් මූට මොනා හරි පොවලා අර සුද්දා ගේම දීලා. මෙහේ හෙන අහිංසක කොල්ලෙක් ඒ උනාට මෝඩ කම නිසා ගිහින් අඩු ගානේ ඕලෙවල්වත් පාස් නෑ හරියට. පොර බයටම පැනලා ගිහින් ඒ ගෙදරින් මාස ගානක් ඉබාගාතේ ඇවිදලා පස්සේ ලංකාවේ සිංහල පවුලක් අඳුනගෙන දැන් ඒ ගෙදර ඉන්නේ. දැන් වීසා එක්ස්පයර් වෙලා. අරූ පැන්නට පස්සේ කාලයක් ඒ සුද්දා මාසෙකට හෙන ගානක් මෙහෙන් ගෙන්නගෙන තිබ්බා. අනේ මංදා බං මං මේ හැදුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයට බේරගන්න උදව්වක් කරන්න.:(

    WTH?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,835
    23,525
    113
    මචන්ලා මටත් අදහසක් තියෙනවා USA වලට move වෙන්න. මට එහෙම එන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ක්‍රම මොනාද? Study වලට එන්න අදහසක් තියෙනවා. එහෙම එනවනම් ඒක කොහොමද කරන්නෙ? එහෙම ආවොත් පස්සෙ PR ගන්න පුලුවන් වෙයිද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,835
    23,525
    113
    අපේ රටේ කැම්පස් වල 1 year එකෙන් පස්සෙ ඌ ඇස් ඒවලට ස්කොල් ඉල්ලන්න පුලුවන්ලු එහෙම නැත්තං under 21 වගේ යන්න ඕනෙ.

    ඒ කියන්නෙ මචන් ලංකාවෙ first degree එක අරගෙනද?
    under 21 කතාව මොකක්ද?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    mamath ahala tiyena widihta grenn card nikan bn denne,anee manda bng,kawuru hari oka hadala denna salli illanawada danne na,waradi nokara inna kiyapan :P anyways shape eke kohen hari chora kellek hari hoyan marry karaganna kiyapanko amarican kenek wa,eeta passe kohmomath PR hambuwenawa ne bng :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මචංලා ඇත්තම කිව්වොත් මේ මල්ලිව ඇමරිකාවට එක්කගෙන ගිහින් තියෙන්නේ ලංකාවට ආපු සුද්දෙක්. කොහොම මොන වීසා එකක් යටතේ එක්ක ගියාද දන්නේ නෑ. ඒත් එහෙට්ට ගිහින් ටික දවසකින් මූට මොනා හරි පොවලා අර සුද්දා ගේම දීලා. මෙහේ හෙන අහිංසක කොල්ලෙක් ඒ උනාට මෝඩ කම නිසා ගිහින් අඩු ගානේ ඕලෙවල්වත් පාස් නෑ හරියට. පොර බයටම පැනලා ගිහින් ඒ ගෙදරින් මාස ගානක් ඉබාගාතේ ඇවිදලා පස්සේ ලංකාවේ සිංහල පවුලක් අඳුනගෙන දැන් ඒ ගෙදර ඉන්නේ. දැන් වීසා එක්ස්පයර් වෙලා. අරූ පැන්නට පස්සේ කාලයක් ඒ සුද්දා මාසෙකට හෙන ගානක් මෙහෙන් ගෙන්නගෙන තිබ්බා. අනේ මංදා බං මං මේ හැදුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයට බේරගන්න උදව්වක් කරන්න.:(

    මචන් වෙච්ච සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ..
    සමහරු ඇගේ කොටස් ගන්නත් ඔහොම එක්කන් යනවනේ
    :(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචංලා ඇත්තම කිව්වොත් මේ මල්ලිව ඇමරිකාවට එක්කගෙන ගිහින් තියෙන්නේ ලංකාවට ආපු සුද්දෙක්. කොහොම මොන වීසා එකක් යටතේ එක්ක ගියාද දන්නේ නෑ. ඒත් එහෙට්ට ගිහින් ටික දවසකින් මූට මොනා හරි පොවලා අර සුද්දා ගේම දීලා. මෙහේ හෙන අහිංසක කොල්ලෙක් ඒ උනාට මෝඩ කම නිසා ගිහින් අඩු ගානේ ඕලෙවල්වත් පාස් නෑ හරියට. පොර බයටම පැනලා ගිහින් ඒ ගෙදරින් මාස ගානක් ඉබාගාතේ ඇවිදලා පස්සේ ලංකාවේ සිංහල පවුලක් අඳුනගෙන දැන් ඒ ගෙදර ඉන්නේ. දැන් වීසා එක්ස්පයර් වෙලා. අරූ පැන්නට පස්සේ කාලයක් ඒ සුද්දා මාසෙකට හෙන ගානක් මෙහෙන් ගෙන්නගෙන තිබ්බා. අනේ මංදා බං මං මේ හැදුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයට බේරගන්න උදව්වක් කරන්න.:(

    ඒ කොල්ලට කියපන් හොර පාරේ ග්‍රීන් කාර්ඩ් හදන්න ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්න තැනකට වෙලා රස්සාවක් කරගෙන ඉන්න කියල... ඇමෙරිකාව නිදහස් රටක්.. නීති කඩන්නේ නැතුව ජීවත් වෙනවනම් කාගෙන්වත් කරදරයක් නැහැ... කොහේ හරි රස්සාවක් කරනවානම් ලෝයර් කෙනෙක් හෝ දන්නා කෙනෙක් හොයාගෙන tax id එකක් හදාගෙන ටැක්ස් ගෙවල වැඩ කරන විදිහක් හදාගන්න කියල... ඇමෙරිකාවේ ජීවත් වෙන්න කාටවත් කප්පම් ගෙවන්න එපා කියපන්... ආණ්ඩුවට ටැක්ස් ගෙව්වනම් ඇති...

    ලංකාවට ඇවිත් ගමේ රටේ මිනිස්සුන්ට මුණ දෙන්න බැරිනම් ලෝයර් කෙනෙක් අල්ලල නඩුවක් දාන්න කියපන් asylum ඉල්ලලා සහ සුද්දාගෙන් වන්දි ඉල්ලලා..
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo

    :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    "පොර දැන් එහේ ඉඳන් ග්‍රීන් කාඩ් එකට දැම්මලු"

    rata pawala dena thawath sunakayek
     
    May 28, 2015
    377
    67
    0
    bump thama.
    aththada danne na. eth tax gewwe naththan visa nathuwa usa job karana ayata case yana scene ekak man mokaka hari kewwa. hariyata mathaka na. e scene eka kiyapu kena e hinda tax nogewa inna puluwan unath, kamaththen gihillama tax gewana kathawak thibune. ehema naththan ahu unoth case yana mokak hari scene ekak nisa.
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    එහෙම කොහොමද green card හදන්නෙ? නිකන් හොරුන්ට අහුවෙලා කෙලෝ ගන්නෙ නැතුව tax id එකක් හදාගෙන වැඩ කරගෙන ඉන්න කියපන් යාලුවට. නීති කඩන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්නවනම් අවුලක් නැතුව ඉන්න පුළුවන්. මම ඉන්නෙ north dakota. මම දාන්න ලංකාවේ කොල්ලො දෙන්නෙකුත් visa නැතුව මෙහෙ හිටිය අවුරුදු 2 විතර අවුලක් නැතුව. දැන්නම් cali වලට මොවේ වෙලා ඊට පස්සෙ ආරංචියක් නැහැ.
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මචන්ලා මටත් අදහසක් තියෙනවා USA වලට move වෙන්න. මට එහෙම එන්න ඕන නම් ඒක කරන්න පුලුවන් ක්‍රම මොනාද? Study වලට එන්න අදහසක් තියෙනවා. එහෙම එනවනම් ඒක කොහොමද කරන්නෙ? එහෙම ආවොත් පස්සෙ PR ගන්න පුලුවන් වෙයිද?

    Machan kohenda uba apply karanne
    matath oya idea1ma tiyenawa ban
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Machan kohenda uba apply karanne
    matath oya idea1ma tiyenawa ban

    kohenda kiwuwe?

    මිලාගිරියෙ තියනව E විසා ලෝ කියල තැනක්, එතනින් ග්ලෝබල් ඉවැලුවේශන් එකක් කරගනින්, යන්න ඕනෙ ඔක්කොම රට වලට