මචංලා ඇත්තම කිව්වොත් මේ මල්ලිව ඇමරිකාවට එක්කගෙන ගිහින් තියෙන්නේ ලංකාවට ආපු සුද්දෙක්. කොහොම මොන වීසා එකක් යටතේ එක්ක ගියාද දන්නේ නෑ. ඒත් එහෙට්ට ගිහින් ටික දවසකින් මූට මොනා හරි පොවලා අර සුද්දා ගේම දීලා. මෙහේ හෙන අහිංසක කොල්ලෙක් ඒ උනාට මෝඩ කම නිසා ගිහින් අඩු ගානේ ඕලෙවල්වත් පාස් නෑ හරියට. පොර බයටම පැනලා ගිහින් ඒ ගෙදරින් මාස ගානක් ඉබාගාතේ ඇවිදලා පස්සේ ලංකාවේ සිංහල පවුලක් අඳුනගෙන දැන් ඒ ගෙදර ඉන්නේ. දැන් වීසා එක්ස්පයර් වෙලා. අරූ පැන්නට පස්සේ කාලයක් ඒ සුද්දා මාසෙකට හෙන ගානක් මෙහෙන් ගෙන්නගෙන තිබ්බා. අනේ මංදා බං මං මේ හැදුවේ අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයට බේරගන්න උදව්වක් කරන්න.
WTH?

anyways shape eke kohen hari chora kellek hari hoyan marry karaganna kiyapanko amarican kenek wa,eeta passe kohmomath PR hambuwenawa ne bng

