USA එක්ක ඩීල් එකක් දාගන්න මේ වෙලාවෙ පුලුවන් කාටද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රම්පච්චි එක බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ දැන් . ජපන් අගමැති ගියා ගනන්ගත්තෙ නෑ . නෙතන්‍යාහු ගනන්ගත්තෙ නෑ . ඉතාලි අගමැතිට ඉතින් කකුල්දෙක මැද්දෙ හිල තියන නිසා පොඩි සප් එකක් ඔටෝ ආව . අපිත් යනවනෙ මොකෙක් එක්ක හරි සාක්ච්චා කරන්න . ලංකාවෙ හොද නෙගෝශියේටර්ස්ල කවුද ඉන්නෙ දැන් දේශපාලනේ . ඔතනට ගිහින් අපේ දුක කියල වැඩක් නෑනෙ . උන්ට ඒක අදාලම නෑනෙ . ඉන්දියාවෙ ජයශංකර් වගේ පොරක් ඉන්න ඕන . ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,820

    හරිනිව යවන්න එපා, ට්‍රාන්ස් කියලා ගහල පන්නයි :lol: :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,705
    13,486
    113
    ලංකාවෙන් යනවල තියෙන්නේ නියෝජ්‍ය මුදල් ඇමතිව
    එතකොට උන් හිතන්නේ අපි උන්ව dont care කියලා

    ලංකාවද දෙයියන්ගේම පිහිටයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,620
    113
    ට්‍රම්ප් කියන්නේ පිස්සෙක්නේ..අන්න පටන් අරන් පිස්සට විරුද්ධව උද්ඝෝෂණ..🤣

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,879
    113
    හස්තිශෛලපුර
    ට්‍රම්පච්චි එක බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ දැන් . ජපන් අගමැති ගියා ගනන්ගත්තෙ නෑ . නෙතන්‍යාහු ගනන්ගත්තෙ නෑ . ඉතාලි අගමැතිට ඉතින් කකුල්දෙක මැද්දෙ හිල තියන නිසා පොඩි සප් එකක් ඔටෝ ආව . අපිත් යනවනෙ මොකෙක් එක්ක හරි සාක්ච්චා කරන්න . ලංකාවෙ හොද නෙගෝශියේටර්ස්ල කවුද ඉන්නෙ දැන් දේශපාලනේ . ඔතනට ගිහින් අපේ දුක කියල වැඩක් නෑනෙ . උන්ට ඒක අදාලම නෑනෙ . ඉන්දියාවෙ ජයශංකර් වගේ පොරක් ඉන්න ඕන . ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .
    ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .

    ඇයි අපේ කජු ආතා ඉන්නේ..
     
    • Like
    Reactions: KDH

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවෙන් යනවල තියෙන්නේ නියෝජ්‍ය මුදල් ඇමතිව
    එතකොට උන් හිතන්නේ අපි උන්ව dont care කියලා

    ලංකාවද දෙයියන්ගේම පිහිටයි
    ඌ ගියාට කතා කරන එකක් නෑ . ඕවට වෙනම ට්‍රේන් වෙච්ච මිනිස්සු ඉන්නව . ජෝන්කීල්ස් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ල එහෙම ඉන්නව පට්ට ස්කිල් තියෙන්නෙ නෙගෝශියේශන් වලට . යන්න කලින් කතා කරන්න සෙට් වෙන එකාව ස්ටඩි කරල ඌ කැමති දේවල් එහෙම මුලින් කතා කරල පොඩි තෑග්ගක් එහෙම දෙන්න ඕන . හැම දෙයක්ම තීර්නය වෙන්නෙ ඉන්ටර්පර්සනල් රිලේශන්ශිප් එක මත

    ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .

    ඇයි අපේ කජු ආතා ඉන්නේ..
    රනිල් හරියන්නෙ නෑ . මිනිහට ඒ හැකියාව නෑ
    ------ Post added on Apr 21, 2025 at 10:40 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    ට්‍රම්පච්චි එක බල්ලෙක්වත් ගනන්ගන්නෙ නෑ දැන් . ජපන් අගමැති ගියා ගනන්ගත්තෙ නෑ . නෙතන්‍යාහු ගනන්ගත්තෙ නෑ . ඉතාලි අගමැතිට ඉතින් කකුල්දෙක මැද්දෙ හිල තියන නිසා පොඩි සප් එකක් ඔටෝ ආව . අපිත් යනවනෙ මොකෙක් එක්ක හරි සාක්ච්චා කරන්න . ලංකාවෙ හොද නෙගෝශියේටර්ස්ල කවුද ඉන්නෙ දැන් දේශපාලනේ . ඔතනට ගිහින් අපේ දුක කියල වැඩක් නෑනෙ . උන්ට ඒක අදාලම නෑනෙ . ඉන්දියාවෙ ජයශංකර් වගේ පොරක් ඉන්න ඕන . ලංකාවෙ නම් දන්න කාලෙක හිටියෙ මංගල තමා .
    ඇයි ලපයා අවුල් ද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,243
    20,879
    113
    හස්තිශෛලපුර
    ඌ ගියාට කතා කරන එකක් නෑ . ඕවට වෙනම ට්‍රේන් වෙච්ච මිනිස්සු ඉන්නව . ජෝන්කීල්ස් එකේ ප්‍රොජෙක්ට් මැනේජර්ස්ල එහෙම ඉන්නව පට්ට ස්කිල් තියෙන්නෙ නෙගෝශියේශන් වලට . යන්න කලින් කතා කරන්න සෙට් වෙන එකාව ස්ටඩි කරල ඌ කැමති දේවල් එහෙම මුලින් කතා කරල පොඩි තෑග්ගක් එහෙම දෙන්න ඕන . හැම දෙයක්ම තීර්නය වෙන්නෙ ඉන්ටර්පර්සනල් රිලේශන්ශිප් එක මත

    රනිල් හරියන්නෙ නෑ . මිනිහට ඒ හැකියාව නෑ
    ------ Post added on Apr 21, 2025 at 10:40 AM
    ehenam itin insurance agent kenek tamai..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,612
    16,499
    113
    ඔයාට මේ කතා ලොකු වැඩියි . තේරෙන්නෙ නෑ .

    මොනාද ලොකු වැඩි?? අැයි මාලිමාවේ යවන්න ඵකෙක් නැද්ද? මහ ලොකුවට කිව්වේ උපාධි තියෙන උගත්තු කියලා මාලිමාවේ ඉන්නේ..🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    ඔයාට මේ කතා ලොකු වැඩියි . තේරෙන්නෙ නෑ .
    ලංකාවේ පාර්ලිමේන්තුව වියතුන්ගෙන් පිරෙව්වා කිව්වා නේද ? ඇයි දැන් ඇමරිකාවට යන්න එක වියතෙක් වත් නැද්ද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    උඹලගේ මාලිමාවේ උන්ට හැකියාවක් නැත්නම් උඹල ඒ කාලේ බැණපු ගෝඨා පත්කරපු මහ බැංකු අධිපතිවවත් යවපං බං.පුළුවන්තරම් පච ගහල බලේ අරන් තවත් පච ගහ ගහ රට වටේ යන උඹලට කොහොමත් ඉතිං ඵහෙම දෙයක් කරත් ලැජ්ජාවක් නැති වෙයි..🤷‍♂️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    අමෙරිකාවෙ වයිට් ගෑනු ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තියාගෙන ඉන්න ආසයි. රේසිස්ට් නෑ කියලා පෙන්නන්න බ්ලැක් අයව තියන් ඉන්නවා වගේ වැඩ කරනවා. මන්ගලට තිබ්බෙ ඒ චාන්ස් එක. උබලා පිලි නොගත්තට පොනිලටත් තියෙන්නෙ එහෙම එකක් පොනිලා ලෝකෙට පේන්න ගෑනියෙක් තියාගෙන කොල්ලො ගහනවා කියන එක හැමෝම දන්නවා.