USA පෑලෑන් එකක් ද ?

Chuty_Putha

Active member
  • Jan 22, 2017
    399
    142
    43
    මොකො හිතන්නෙ මෙක ගෑන ?

    USA Arrived : 2019/04/19
    Bomb Blast : 2019/04/21

    US Naval ships USS ‘Spruance’ and USNS ‘Millinocket’ have arrived at the port of Hambanthota to take part in the annual naval exercise “ Cooperation Afloat Readiness and Training Exercise (CARAT)-2019.

    103m long USNS ‘Millinocket’ has a displacement of 2362 tons while the 155.3m long USS ‘Spruance’ has a displacement capacity of 9580 tons.

    This exercise will be conducted in two phases as inshore and offshore exercises, along with Sri Lanka Navy’s SLNS Sayurala and SLNS Samudura.

    Source : https://www.newsfirst.lk/2019/04/19...Zkht2gnTInqYE9aLwo1UluVp7Ek9XgVe34GRezzF2tPew
     
    Last edited:

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43

    තෙල් නිධි ටිකක් හම්බුනා කියුවා නේද :( වෙන්න බැරිත් නෑ බන් :dull:

    අනෙ මන්දා ... ලන්කාවෙ ස්වාභාවික සම්පත් නම් ඔන තරම් තියෙනවා නෙහ් ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mewa dawasen deken plan karapu dewal da ban. danatama sakshi hamba une sahenna kalayak plan karapu dewal.

    US, UK, Indian, Auz me okkoma military, warships lankawe ports walata enawa.

    me seen eken passe trump ma kivve help karanawa kiyala. pora set ekak bassai. godak welawata marines la ei tsunami kale awa wage. un ena eka hodai. ape unta support ekata.
     
    • Like
    Reactions: Chuty_Putha

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    mewa dawasen deken plan karapu dewal da ban. danatama sakshi hamba une sahenna kalayak plan karapu dewal.

    US, UK, Indian, Auz me okkoma military, warships lankawe ports walata enawa.

    me seen eken passe trump ma kivve help karanawa kiyala. pora set ekak bassai. godak welawata marines la ei tsunami kale awa wage. un ena eka hodai. ape unta support ekata.

    ඊශ්‍රයේල් ආමි එකෙන් එන්න ඕනේ බන් මම කියන්නේ.. උන්ගේ කයිවාරු නෑ වැඩ විතරයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇමරිකන් කාරයෝ ලංකාවට එන එකෙන් උපරිමෙන් සතුටු වෙන එකා තමයි සොන්නවංශ. උගේ දේශපාලන ස්ථාවරත්වය තව හොඳ වෙනව දැක්කද අර ගුණදාස නාකියා වලෙන් නැගිටලා වගේ ආවේ ඇමරිකන් කාරයෝ එනවා කියා අඬාගෙන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊශ්‍රයේල් ආමි එකෙන් එන්න ඕනේ බන් මම කියන්නේ.. උන්ගේ කයිවාරු නෑ වැඩ විතරයි..

    උන් වෙන රටවල සීන් වලට වැඩිය එන්ටර් වෙන්නේ නෑ නේ උන්ට අදාළ නැතිනම්. හැබැයි උන් බැස්ස කියන්නේ ඉතිං
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඊශ්‍රයේල් ආමි එකෙන් එන්න ඕනේ බන් මම කියන්නේ.. උන්ගේ කයිවාරු නෑ වැඩ විතරයි..

    ux4N4kz.jpg

    මෙහෙමයි කියලත් කියනවා :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕකුන් එන එක හොදයිනේ බන්
    ඔය සේරම එවුන් ISIS එකට පට්ටෙට ගේම දෙන එවුන්නේ, ඉන්දියාවත් බයයි මෙහෙ ඕකුන් හැදුනොත් උන්ට පට්ටම රිස්ක් එකක් මෙහෙ ඉදන් ප්ලෑන් කරලා එහෙට ගහයි කියලා

    ඒ නිසා LTTE වගේ නෙමයි ඩබල් ගේම් නැතුව මේ වෙලාවෙ සපෝට් ලැබෙන්නෙ අනික US එවුන් එනවා කියන්නෙ අනිවා උන් ලග තියන මොනවා හරි ඉක්විප්මන්ට් අරන් එනවා ඇතිනේ මෙහෙ ලංකාව නැති ඒව, ඒවයෙන් අනිවා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ලැබෙනවා
     
    • Like
    Reactions: Chuty_Putha

    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    mewa dawasen deken plan karapu dewal da ban. danatama sakshi hamba une sahenna kalayak plan karapu dewal.

    US, UK, Indian, Auz me okkoma military, warships lankawe ports walata enawa.

    me seen eken passe trump ma kivve help karanawa kiyala. pora set ekak bassai. godak welawata marines la ei tsunami kale awa wage. un ena eka hodai. ape unta support ekata.

    :)
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    10 වෙනිදා බුද්ධි අංශෙන් ඉන්ටෙල් එක හම්බුනේ.. ගොන් කතා..

    උබ හම්බයෙක්ද?

    :no::no:

    10 hamba unata un support eka denawa kiuwwe 21n passe... Intel dunna kiyala lankawen support illanne natuwa ehema ona ona widiyta enna baa bn man danna widiyta .. anyway thank :)