USA පෑලෑන් එකක් ද ?

Chuty_Putha

Active member
  • Jan 22, 2017
    399
    142
    43
    ඕකුන් එන එක හොදයිනේ බන්
    ඔය සේරම එවුන් ISIS එකට පට්ටෙට ගේම දෙන එවුන්නේ, ඉන්දියාවත් බයයි මෙහෙ ඕකුන් හැදුනොත් උන්ට පට්ටම රිස්ක් එකක් මෙහෙ ඉදන් ප්ලෑන් කරලා එහෙට ගහයි කියලා

    ඒ නිසා LTTE වගේ නෙමයි ඩබල් ගේම් නැතුව මේ වෙලාවෙ සපෝට් ලැබෙන්නෙ අනික US එවුන් එනවා කියන්නෙ අනිවා උන් ලග තියන මොනවා හරි ඉක්විප්මන්ට් අරන් එනවා ඇතිනේ මෙහෙ ලංකාව නැති ඒව, ඒවයෙන් අනිවා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ලැබෙනවා

    eka nam atta... Bomba allanna ehema okun gawa gadjet ati.. :)
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    mewa dawasen deken plan karapu dewal da ban. danatama sakshi hamba une sahenna kalayak plan karapu dewal.

    US, UK, Indian, Auz me okkoma military, warships lankawe ports walata enawa.

    me seen eken passe trump ma kivve help karanawa kiyala. pora set ekak bassai. godak welawata marines la ei tsunami kale awa wage. un ena eka hodai. ape unta support ekata.

    සිරියාවට වෙච්ච දේ ගැන ටිකක් හොයලා බලපන්...කෙලවන්න යන්නේ අපිට.්
     
    • Like
    Reactions: Chuty_Putha

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    US/ Navy / AirForce eka enawa kiwwoth Sakra dewendeya kiwwath epa kiyala un enawa,,,,

    UN eka eka are Technology ekata hondai,, Un use karana dewal ai geniyanne na - mehe dala yanawa

    anika ape wage newei unta Satelite surveillance tiyenawa dan/ Live HD video walin Ground eka balana puluwani unge aluth Spy satelite walata

    apita itin allapa gedara aya thamai inne spy karanna
     
    • Like
    Reactions: Chuty_Putha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් වැඩේ වමට ගහන්නන ලොකු උත්සාහයක් යන බව පේනවා......

    #1 ටාගට් - ගෝටාභය...
    #2 ටාගට් - ඇමෙරිකාව....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala

    ux4N4kz.jpg

    මෙහෙමයි කියලත් කියනවා :yes::yes:

    උන්ගේ වැඩ ද කියන්න කවුරුත් ම දන්නේ නෑ..නමුත් උන්ගේ රටේ හමුදාව නම් පට්ට නේද ? මේකම ගියේ ත්‍රෙඩ් එකක්..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    උන්ගේ වැඩ ද කියන්න කවුරුත් ම දන්නේ නෑ..නමුත් උන්ගේ රටේ හමුදාව නම් පට්ට නේද ? මේකම ගියේ ත්‍රෙඩ් එකක්..

    තවත් සිරියාවක් කරන්න අදින ගේමක් කියල ගොඩක් උන් කියනවා බන් :dull:
    ඔව් මචං උන්ගේ military දැනුම පට්ට :yes:
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    US/ Navy / AirForce eka enawa kiwwoth Sakra dewendeya kiwwath epa kiyala un enawa,,,,

    UN eka eka are Technology ekata hondai,, Un use karana dewal ai geniyanne na - mehe dala yanawa

    anika ape wage newei unta Satelite surveillance tiyenawa dan/ Live HD video walin Ground eka balana puluwani unge aluth Spy satelite walata

    apita itin allapa gedara aya thamai inne spy karanna

    Eka nam atta mcn.. Mehe kattya boruwata bike ehema pupurawanawa... arunge gadjet tibba nam check karanna tibba..
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    දැන් වැඩේ වමට ගහන්නන ලොකු උත්සාහයක් යන බව පේනවා......

    #1 ටාගට් - ගෝටාභය...
    #2 ටාගට් - ඇමෙරිකාව....

    Wenna puluwan bro. eka parata adiri nitiya dala kattiyawa suuda karanne natuwa podda podda danawa.. antimata unta paninna time hamba wenawa. :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සිරියාවට වෙච්ච දේ ගැන ටිකක් හොයලා බලපන්...කෙලවන්න යන්නේ අපිට.්

    උන්ට එන්න ඕනා නං සිංහලු නෙවි වයිමා නැටුවත් එනවා පුටේ උන්ගේ තීරණේ නවත්තන්න පුළුවන් එකෙක් මේ ලෝකේ නෑ.

    ඔය ගොඩක් උන් කෙලවපු රටවල් වල තිබ්බේ ලංකාවට වඩා වෙනස් කාතාවක්. සිරියාවේ ආසාඩ් ගේ පාලනයට උන් විරුද්ද නිසා උන්ට එරෙහි කණ්ඩායම් වලට උන් උදව් කළා රෂියන් උන් අසාද් ට උදව් කළා උන්ගේ නේවි බේස් එක තියාගන්න ඕනා නිසා මිසක් සිරියාවට ආදරේට නෙවි.

    ඉරාකේ උනෙත් ඒ වගේ එකක්. පාලනය කරපු සදාම් එක්ක උන් මල

    ලිබියවෙත් එහෙමයි ගඩාෆි එක්ක මල

    ලංකාවේ පාලනය කරන එකා තමයි දැන් එන්න කිව්වේ. උදව්වට. රනිල හිටං න්‍යෂ්ටික බෝම්බ අතහදා බලනවා කියල බලෙන් උන් එන්නේ නෑ මෙහෙට.

    us උන් ඇවිල්ල IS උන් ඉවරයක් කරන්න උදව් කරයි කියමුකෝ. මං කියන්නේ ඒක හොඳයි. මොකෙක් හරි දැන් මේක ඉවර කරන්නයි ඕනා. ඊට පස්සේ එක්කෝ උන් යයි. නැතිනං දිගටම ඉදි. එකත් හොඳයි නේ එතකොට ඉන්දියන් චයිනිස් පක්කුන් රඟන්නේ නෑ. උන් ට්‍රින්කෝ බේස් එකක් හදයි. එක හොඳයි. කෝමත් ඕක ඉන්දියාවට දෙනවා පොනිල් ගෝට අවොත් උ චීනෙට දෙයි එක්කෝ ඇමරිකාවටම දෙයි.

    ගොඩක් රටවල් වල ඇමරිකන් බේස් තිනවා ඒ රටවල් එහෙම උනා කියල කාලකන්නි වෙලා නෑ නේ. දැනට කෙළ වෙච්ච මිඩ්ල් ඊස්ට් රටවල් එක්ක ලංකාව සංසන්දනය කරලා හරියන්නේ නෑ

    අනිත් එක තමා ඕකුං ඇවිල්ල අපේ හමුදාව එක්ක සෙට් වෙලා ගේම ගැහුවට පස්සේ ආයේ මානව හිමිකම් අරව මේවා බබා හුකුං නෑ
     
    :cool::cool: මෙ කතාව ඈත්ත බන්.. මෙකෙ ඉතින් හොද නරක දෙපෑත්තම තියෙනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Chuty_Putha

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka

    බලන් ගියාම ඒ කතාවෙත් ඇත්තක් තියෙනව. :yes:
     
    • Like
    Reactions: Chuty_Putha