USA යන්න උදව්වක්

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    මචන් අපේ ලොකුනැන්දගෙ අක්කා කෙනෙක් ඉන්නවා USA.ඉතින් මට දැනගන්න ඕන අක්ක එහෙ ඉන්න නිසා එයාට මාව ගන්න පුලුවන්ද කියල.එහෙ මොකක්හරි පොඩි ජොබ් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.අක්ක එහෙ University එකක උගන්නනවා.ඉතින් අක්කට පුලුවන් වෙයිද මාව එහෙට ගන්න?USA ගිය උන් ඉන්නවනම් මට කියහල්ලකෝ මේ ගැන සම්පූර්ණ විස්තරයක් මේක කොහොමද කරගන්නේ කියල.ගොඩක් පිං මේ ගැන කියල දුන්නොත්.දැන්ම අක්කගෙන් අහන්න බැරි නිසා උඹලගෙන් මේක අහන්නේ.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Lesima Widiha Green Card Apply karana eka. Ita passe select unoth Akkage Help eka ganna Puluwan, That's the Easiest way.

    Naththan Family member kenek hitiyath amarui ehe Visa ganna. Specially Jobs walata Yanawa nan Dennema Na. Only Education walata witharak dei, But Sahenna Ganak Wiyadan wena wadak,
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Danna widiyata num aehema behe.
    Aehma num lankawe 1k ituru wai da dan nehe..

    එත් එහෙ ඉන්න කෙනා company එකකින් sponsership එකක් අරගත්තොත් විස දෙනවා නේද?...​
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    Lesima Widiha Green Card Apply karana eka. Ita passe select unoth Akkage Help eka ganna Puluwan, That's the Easiest way.

    Naththan Family member kenek hitiyath amarui ehe Visa ganna. Specially Jobs walata Yanawa nan Dennema Na. Only Education walata witharak dei, But Sahenna Ganak Wiyadan wena wadak,

    thanks education yanawanam keeyak witara yaida?

    එත් එහෙ ඉන්න කෙනා company එකකින් sponsership එකක් අරගත්තොත් විස දෙනවා නේද?...​

    eka wenne kohomada?poddak kiyahan machan thanks
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    USA Yannna lesima kamaya thamai F1 (student) visa.. GRE/ TOEFL exam karanna ona..hoda marks thibboth schoolarship ekak unath set karagsnna puluwan..nathnam H1B visa ekak set karagsnna ona..eka nam less wenne nea..USA Wala kauruhari innawanam connection walin set karaganna puluwanne
     
    • Like
    Reactions: melan1

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thanks education yanawanam keeyak witara yaida?

    eka wenne kohomada?poddak kiyahan machan thanks

    හරියටම දන්නේ නැ..එත් එහෙ ඉන්න කෙනා...කොහේ හරි වැඩ කරන්න විස අරන් දෙනවනම් යන්න පුලුවන්ද කොහෙද?....

    පොඩ්ඩක් e ගැන හොයල බලන්න....​
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම ක්‍රමයක් නෑ බ්‍රෝ ඇමරිකාව කියන්නෙ ලේසියන් යන්ඩ පුලුවන් රටක් නෙවෙයි ග්‍රීන් කාඩ් තිබ්බත්(ලොත‍රැයිය නෙවෙයි) තමන්ගෙ සහෝදරය උනත් ගෙන්න ගන්ඩ බෑ. :)
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    USA Yannna lesima kamaya thamai F1 (student) visa.. GRE/ TOEFL exam karanna ona..hoda marks thibboth schoolarship ekak unath set karagsnna puluwan..nathnam H1B visa ekak set karagsnna ona..eka nam less wenne nea..USA Wala kauruhari innawanam connection walin set karaganna puluwanne

    thanks bn

    හරියටම දන්නේ නැ..එත් එහෙ ඉන්න කෙනා...කොහේ හරි වැඩ කරන්න විස අරන් දෙනවනම් යන්න පුලුවන්ද කොහෙද?....

    පොඩ්ඩක් e ගැන හොයල බලන්න....​

    ela bn tnx

    එහෙම ක්‍රමයක් නෑ බ්‍රෝ ඇමරිකාව කියන්නෙ ලේසියන් යන්ඩ පුලුවන් රටක් නෙවෙයි ග්‍රීන් කාඩ් තිබ්බත්(ලොත‍රැයිය නෙවෙයි) තමන්ගෙ සහෝදරය උනත් ගෙන්න ගන්ඩ බෑ. :)

    ehemada...tnx for info bn
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    උඹට විසිට් වීසා එකක් ගහගෙන ගිහෑකි හැබැයි කලින් පිටරවල්වල ගිහින් පාස්පෝට් එකේ වීසා තියෙන්න ඕනෙ. නැත්තං වීසා රිජෙක්ට්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අක්ක යුනිවසිටි එකක උගන්නනවනං මල්ලිව ගෙන්නගෙන මල්ලි සුද්දන්ගෙ වලං හෝදන්න වගේ ගියොත් අක්කට ලැජ්ජයිනෙ :confused: ගන්න කැමති වෙන එකක් නෑ පුලුවන් වුනත් :( BUMP
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    උඹට විසිට් වීසා එකක් ගහගෙන ගිහෑකි හැබැයි කලින් පිටරවල්වල ගිහින් පාස්පෝට් එකේ වීසා තියෙන්න ඕනෙ. නැත්තං වීසා රිජෙක්ට්

    ehemada..tnx bn

    අක්ක යුනිවසිටි එකක උගන්නනවනං මල්ලිව ගෙන්නගෙන මල්ලි සුද්දන්ගෙ වලං හෝදන්න වගේ ගියොත් අක්කට ලැජ්ජයිනෙ :confused: ගන්න කැමති වෙන එකක් නෑ පුලුවන් වුනත් :( BUMP

    monawa karannada bn :(:(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය කියන විදිහටනම් බැරි වෙයි. මොකද අද තමන්ගේ එක කුසෙහි උපන්න සහෝදරයටවත් විසා දෙන්නේ නැහැ. දෙමවුපියන්ට නම් විසා ගින්නක් නැතුව දෙනවා.

    හොඳම දේ එහෙ ඉගෙන ගන්න යන්න. හැබැයි ඉතින් සල්ලි පම්ප් කරන්න තම වෙන්නේ යුනිවර්සිටි ෆීස් වලට
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Ubata Degree ekak tiyenawada? Bachelors degree ekak tiyenawanan Masters karanna palayan. eka thama lesi, e gaman Part time ekak set karaganna puluwan,. degree ekak naththan Aduma 10million wath wiyadam wei ehe gihin degree eka karanna , but depend on your course and Collage/Uni But still you have to do TOEFL