USA වලට වඩා SL හොදයි බන්!
එක අතකින් ලංකාව හොදයි කියලා හිතෙනවා බන්....ලගදි දවසක යාලුවෙක්ගෙ GTR එකක උගේ කසින් කෙනෙක් එක්කන් එන්න ගියා ස්කුල් එකට......උගේ කසින් ආෆ්ටර් ස්කුල් 30මිනිට්ස් ඉන්නවා කිව්ව නිසා අපි ස්කුල් ප්රමිසස් එකේ කාර් එක පාරක් කරන් හිටියා....කට්ටිය ටිකක් වට වුනා...මෙන්න යකෝ කොප් කෙනෙක් ඇවිත් අපිට යන්න කිව්වා.....එච්චර කට්ටිය හිටියෙත් නැහැ....16ක් වගේ කාර් එක වටේ හිටියේ!!අපි කිව්වා කසින් ගන්න ආවේ කියලා මු ඒක ඇහුවෙත් නැහැ දැන්ම ගියේ නැත්නම් බැක් අප් එකක් ගෙන්නනවා කිව්වා...අපි ඉතින් ගියා එතනින්....මෙහෙ පෝසත් එවුන් එක්ක පුදුම තරහක් තියෙන්නේ සමහර මිනිස්සුන්ට බන්!!ඒ අතින් ලංකාව හොදයි බන් පොලිසිය ඔය වගේ වාහන දැක්ක ගමන් දෙකට නැමෙනවා නේ!!ම
ඒ ටික කියන්න හෙන හෑල්ලක් දාල
ආයෙ ඔහොම කරන්න එපා 



