USA වලට වඩා SL හොදයි බන්!

Linkin-Park

Member
Sep 22, 2017
9
7
3
USA වලට වඩා SL හොදයි බන්!

එක අතකින් ලංකාව හොදයි කියලා හිතෙනවා බන්....ලගදි දවසක යාලුවෙක්ගෙ GTR එකක උගේ කසින් කෙනෙක් එක්කන් එන්න ගියා ස්කුල් එකට......උගේ කසින් ආෆ්ටර් ස්කුල් 30මිනිට්ස් ඉන්නවා කිව්ව නිසා අපි ස්කුල් ප්‍රමිසස් එකේ කාර් එක පාරක් කරන් හිටියා....කට්ටිය ටිකක් වට වුනා...මෙන්න යකෝ කොප් කෙනෙක් ඇවිත් අපිට යන්න කිව්වා.....එච්චර කට්ටිය හිටියෙත් නැහැ....16ක් වගේ කාර් එක වටේ හිටියේ!!අපි කිව්වා කසින් ගන්න ආවේ කියලා මු ඒක ඇහුවෙත් නැහැ දැන්ම ගියේ නැත්නම් බැක් අප් එකක් ගෙන්නනවා කිව්වා...අපි ඉතින් ගියා එතනින්....මෙහෙ පෝසත් එවුන් එක්ක පුදුම තරහක් තියෙන්නේ සමහර මිනිස්සුන්ට බන්!!ඒ අතින් ලංකාව හොදයි බන් පොලිසිය ඔය වගේ වාහන දැක්ක ගමන් දෙකට නැමෙනවා නේ!!ම
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ ඇමරිකාවෙ ගිහිං තියෙනව
උඹට GTR පදින යාලුවො ඉන්නව
උඹ පෝසත්
බලපං ඕක ඔච්චර ඉඩ නාස්ති කරන්නැතුව වාක්‍ය තුනකට සාරාංශගත කරන්න පුලුවන්නෙ :dull: ඒ ටික කියන්න හෙන හෑල්ලක් දාල :sorry: ආයෙ ඔහොම කරන්න එපා :no:
 
  • Like
Reactions: ehseres

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහෙත් ඉන්නේ මිනිස්සුන‍ෙ,මොකද අනිත් රටවල අය මාර්ගඵල ,ලබලද?
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    7b97c881a93154d0e85daed30f5dd55b.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹ ඇමරිකාවෙ ගිහිං තියෙනව
    උඹට GTR පදින යාලුවො ඉන්නව
    උඹ පෝසත්
    බලපං ඕක ඔච්චර ඉඩ නාස්ති කරන්නැතුව වාක්‍ය තුනකට සාරාංශගත කරන්න පුලුවන්නෙ :dull: ඒ ටික කියන්න හෙන හෑල්ලක් දාල :sorry: ආයෙ ඔහොම කරන්න එපා :no:

    :D :D :D
     

    Linkin-Park

    Member
    Sep 22, 2017
    9
    7
    3
    උඹ ඇමරිකාවෙ ගිහිං තියෙනව
    උඹට GTR පදින යාලුවො ඉන්නව
    උඹ පෝසත්
    බලපං ඕක ඔච්චර ඉඩ නාස්ති කරන්නැතුව වාක්‍ය තුනකට සාරාංශගත කරන්න පුලුවන්නෙ :dull: ඒ ටික කියන්න හෙන හෑල්ලක් දාල :sorry: ආයෙ ඔහොම කරන්න එපා :no:

    මම පෝසත් පුක තමා!!:lol::lol:මමනේ දන්නේ මම හිගා කන හැටි!:sorry:
    Save
     

    Linkin-Park

    Member
    Sep 22, 2017
    9
    7
    3
    කොහෙත් ඉන්නේ මිනිස්සුන‍ෙ,මොකද අනිත් රටවල අය මාර්ගඵල ,ලබලද?

    හිතපන් බන් ලංකාවේ මිනිස්සු ගරු කරනවා ටිකක් හරි!!:love:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    උඹ එක පාරටම රතු වෙලා
    ඔන්න ආයේ නිල් කොලා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    "මෙහෙ පෝසත් එවුන් එක්ක පුදුම තරහක් තියෙන්නේ සමහර මිනිස්සුන්ට බන්!!ඒ අතින් ලංකාව හොදයි බන් පොලිසිය ඔය වගේ වාහන දැක්ක ගමන් දෙකට නැමෙනවා නේ!!ම" I do not think anything like it here. There may be some instances. Dekata namichcha kale giyaa
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    USA වගේ රට වල ඇත්තම ජාති වාදේ උපරිමටම තිනවා
    සල්ලි අඩු උන් පට්ට ඉරිසියා කාරයෝ ලංකාව හොදයි තාම ඊට වඩා

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USA වගේ රට වල ඇත්තම ජාති වාදේ උපරිමටම තිනවා
    සල්ලි අඩු උන් පට්ට ඉරිසියා කාරයෝ ලංකාව හොදයි තාම ඊට වඩා


    කවදා හරි ගන්න ඕනි බන් දඩ වන්ඩියක් ::yes::yes::yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයි බන් අරුගේ රේප් කපන්නේ :පොඩි ජෙලස් එකක් එන්නම ඕනි එහෙම රේප් කපන්න ....හීනයක් තියගනිල්ලකෝ රේප් කැපිල්ල පැත්තකින් තියලා