මචන්ලා මන් ගාව USA විදියට approve කරපු paypal account එකක් තියේ...මට මේකෙන් ebay selling කරන්න බැරිද?.... ලංකාවේ ඉදන් item යවද්දී අව්ලක් වෙන් නැද්ද ? :baffled: