ඇමරිකා වීසා ලොතරැයි වැඩසටහන ඇරැඹෙයි
2017 වසර සඳහා වන විවිධත්ව සංක‍්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන හෙවත් එක්සත් ජනපද ග‍්‍රීන් කාඩ් ලොතරැයිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මෙම විවිධත්ව සංක‍්‍රමණික වීසා ලොතරැයි වැඩසටහන සඳහා අයදුම් කරන්නන් සිටී නම් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමේ කටයුතු බ්‍රහස්පතින්දා (1) ඇරැඹූ අතර එය ලබන නොවැම්බර් 02 වැනිදා තෙක් විවෘතව පවතී.
මෙමඟින් අහඹු ලෙස තෝරා ගත් අයදුම්කරුවන්ට සංක‍්‍රමණික වීසාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට අවස්ථාව දෙන අතර සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට එත්සත් ජනපදයේ නීත්‍යනුකූල ස්ථිර නේවාසිකයින් විය හැකි බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම ලොතරැයි වැඩසටහන සඳහා අන්තර්ජාලයෙන් ලියාපදිංචි වීමට කිසිදු මුදලක් අය නොකෙරෙන බව ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම එක්සත් ජනපද රජය සමඟ සම්බන්ධතා ඇති බවට හෝ තෝරා ගැනීමේ දී වැඩි වාසියක් පොරොන්දු වන හෝ පුද්ගලයින් ,සමාගම්, හෝ වංචාකරුවන් ගෙන් ප‍්‍රවේශම් වන ලෙසද තානාපති කාර්යාලය පවසයි.
මීට අයදුම් කිරීමට සුදුසුම්කම් අවශ්‍යතා හා විස්තරාත්මක උපදෙස් පිළිබඳ වැඩි විස්තර සිංහලෙන් දෙමළෙන් හා ඉංග‍්‍රීසියෙන් ලබා ගැනීමට මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයේ srilanka.usembassy.gov/visas/diversity-visa-lottery-program.html යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර ලොතරැයිය සඳහා ඉල්ලූම් කිරීමට www.dvlottery.state.gov යන වෙබ් අඩවියට පිවිසෙන්නැයි ඇමෙරිකා තානාපති කාර්යාලය දන්වා සිටී.
srilanka.usembassy.gov/visas/diversity-visa-lottery-program.html
www.dvlottery.state.gov
පසුගිය අවුරුදු පහ ුල ෙමම රට වලි්ත එක්සත් ජනපදයට 50,000 ට වැඩිෙය්ත සාංක්‍රමණි ය්ත පැිණණි
ඇති බැවි්ත, පහම සඳහ්ත රටවල වැසිය්ත, DV-2017 සඳහා අයදුන කිරීම ට සුදුසු න ෙනාලබයි.
බාං ලාෙද්ශය, බ්‍ර සීයලය, ැනඩාව, චීනය (්‍ර ධාන ෙද්ශෙයහි උප්ත) ෙ ාළනබියාව, ෙඩාිණිය ්ත
සමූහාණ්ඩුව, ඉක්වෙද රය, එල්සැල්වෙද රය, හයිටි, ඉ්තදයාව, ජැෙමයි ාව, මැක්සිෙ ව,
නයිජීරියාව, පකිස්මානය, ෙේරූ, පිලිපීනය, දකුණු ෙ ාරියාව, එක්සත් රාජධාියය (උුරු
අය්තල්තමය හැර) සහ එහි යටත් ්‍රෙද්ශ හා වියට්නාමය.
Lankawa thiyenawa yako apply now
jayawewa

Last edited: