USA facebook page Monatization

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,234
    26,685
    113
    Kandy
    ලංකාවේ ඉදලා usa facebook page කරලා සල්ලි හොයන අය ඉන්න්වද.කොහොමද අකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්නේ නැති වෙන්න usa account එකක් හැදුවේ .හොද vpn මොනාද කැමතිනම් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් කියන් යනවද
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,416
    36,336
    113
    මැදමහනුවර
    උදේ නැගිට්ට ගමන් සියවතාවක් හිතින් හිතන්න "I'm an American, I'm an American" කියලා. එතකොට ටිකටික තමන්ටම අමතක වෙනවා ලංකාවේ කියලා
     
    • Dislike
    Reactions: Honey Bunch

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,094
    3,006
    113
    US inna yaluwek ta kiyala hadagena content dapan.

    Mage yaluwo 2-3 ta hadala dunna. Un mawa admin tiyala tiyenne. Profit eken ganak enawa.

    1746950323659.png
     
    • Love
    Reactions: Honey Bunch

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,073
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ ඉදලා usa facebook page කරලා සල්ලි හොයන අය ඉන්න්වද.කොහොමද අකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්නේ නැති වෙන්න usa account එකක් හැදුවේ .හොද vpn මොනාද කැමතිනම් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් කියන් යනවද
    mata PM ekak dala thiyapnko. ubata badddak dennam rata :P
    :P:rolleyes:
     
    isuru cs

    Well-known member
  • May 6, 2012
    303
    254
    63
    LK
    ලංකාවේ ඉදලා usa facebook page කරලා සල්ලි හොයන අය ඉන්න්වද.කොහොමද අකවුන්ට් එක සස්පෙන්ඩ් වෙන්නේ නැති වෙන්න usa account එකක් හැදුවේ .හොද vpn මොනාද කැමතිනම් ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් කියන් යනවද
    incogniton browser + Proxy
    dns server walin teleport karannath puluwn geo location eka
    acc eka hadala primary location verify wenakn daily login checking dala tiynna .location verify wunata passe pages hadanna eken
     
    • Love
    Reactions: Honey Bunch