USA Homeless

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන් අර් වී වල ඉන්නේ ගෙයක් ගන්න බෑරුව නෙමෙයි , ට්‍රවල් කරන්න, කෝමත් මොලේ වෑඩි උනාම සයිකික් වෙනවා.ගොඩක් උන්ට රස්සාවෙන් පිට ජීවිතයක් නෑ .පවුලක් නෑ ඉතින් මෑරෙනකොට ගෙනියන්නද උන් ආර් වී එක්ක ඉන්නවා

    වාහන වල ඉන්න ගොඩක් එවුන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ල නෙමෙයි. සාමාන්‍ය ජොබ් කරන
    එවුන්. උන් ජොබ් දෙක තුනක් කරල හොයන පඩියෙන් රෙන්ට් එකට ඉන්නව කියන්නෙ හීනයක්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    seems you haven't watch this video like many commenting in this thread

    watch full video bruh
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    වාහන වල ඉන්න ගොඩක් එවුන් සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ල නෙමෙයි. සාමාන්‍ය ජොබ් කරන
    එවුන්. උන් ජොබ් දෙක තුනක් කරල හොයන පඩියෙන් රෙන්ට් එකට ඉන්නව කියන්නෙ හීනයක්.

    uba video eka balala na bung :dull::dull::dull:
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මේ video එකේ දෙගොල්ලක් ඉන්නවා. Software Engineers සහ අනෙත් අය.

    Google එකේ හරි Nasa එකේ හරි software engineer කෙනෙක්ට rent එක ගෙවන්න බෑ කියන්නේ නම් බොරු සනා. RV එකේ ඉන්නේ rent එකට පට්ට සල්ලියක් යන නිසා සහ එක ඉතුරු කරගන්න. ගෙයක් ගන්න නම් (mortgage) වලට 20% විතර එකතු කරගන්න ඕනේ (1million ගෙදරකට 200k USD විතර, ඒ කරලත් බැංකු ණය ගන්න එක ලේසි නෑ). මේ විදියට 1-2 years ඇද්දොත් පටස් ගාල සල්ලි ටිකක් ඉතුරු කරන්න පුළුවන්.

    සමහර චාටර් software company වලින් අඩු පඩි වලට software engineers ල තියන් ඉන්නවා. Visa conditions නිසා ලේසියෙන් මාරු වෙන්න බැරි නිසා එයාලත් ඉතින් කාගෙන ඉන්න්නවා (but not in companies like google)

    Nasa ගැන කියන්න දන්නේ නෑ , නමුත් google එකේ වැඩ කරන උන්ට Mountain View ම ඉන්න ඕනේ නෑ . උන්ට Bay එක වටේ ගොඩක් තැන් වල ඉන්න පුළුවන් (ගණන් අඩු). Company bus තියෙනවා නොමිලේ, ඕන හැටියට, ආතල් එකේ යන්නයි තියෙන්නේ. අනෙක, Nasa කිව්වම ඔක්කොම හිතන්නේ සිරා බුවාලා විතරයි ඉන්නේ කියල. එකෙත් සාමාන්‍ය ජොබ් තියෙනවා ගොඩක් පඩි හම්බු නොවෙන.

    මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය රැකියා කරන අය (මේ video එකේ කියන විදියට blue collar ජොබ්ස්). Google, Facebook, Apple සහ නානාප්‍රකාර company වලින් අම්බානක software engineering රස්සා ප්‍රමාණයක් ලොකු පඩි එක්ක තියන නිසා rent එකට දෙන apartments වල රෙන්ට් පට්ට විදියට වැඩි උනා. එයාලට නම් sorry තමා. එක්කෝ මේ වගේ වහනෙක ජීවත් වෙන්න ඕනේ, නැත්නම් අම්බානක දුර ඉඳන් හැමදාම drive කරන එන්න ඕනේ (2~3hrs one way).
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් හොලිවුඩ් ෆිල්ම් බලද්දි එව්වායෙ යන්නමයි හිත. ඒත් බැලුවහම අපෙ රටෙ පොලිටිකල් සිටුවෙෂන් එක ඇරුණාහම ගොඩාක් පැතිවලින් හොඳයි බන්.
    බලපන් නාසා වගෙ තැනක වැඩ කරනවා කිව්වහම අපිට මැවෙන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. එත් එහෙම තැනක වැඩ කරන පාරිසරික උපදෙශක වරියක් පාරෙ අයිනෙ වෑන් වල ජීවත් වෙනවාහම් මොකක්ද තෙරුම බන් ?

    උන්ගෙ රටවල් වල උන් ඉගෙන ගන්නෑ කල්චර් එකෙං promote කරන්නෙ මත් වෙන එකයි, වෙඩි තියාගන්න එකයි, වැඩිම ගානක් එක්ක බුදියගන්න එකයි :yes: ඉතිං උන් film වලිං brainwash කල්ල 3වෙනි ලෝකෙ රටවල් වලිං මිනිස්සු අදිනව.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ video එකේ දෙගොල්ලක් ඉන්නවා. Software Engineers සහ අනෙත් අය.

    Google එකේ හරි Nasa එකේ හරි software engineer කෙනෙක්ට rent එක ගෙවන්න බෑ කියන්නේ නම් බොරු සනා. RV එකේ ඉන්නේ rent එකට පට්ට සල්ලියක් යන නිසා සහ එක ඉතුරු කරගන්න. ගෙයක් ගන්න නම් (mortgage) වලට 20% විතර එකතු කරගන්න ඕනේ (1million ගෙදරකට 200k USD විතර, ඒ කරලත් බැංකු ණය ගන්න එක ලේසි නෑ). මේ විදියට 1-2 years ඇද්දොත් පටස් ගාල සල්ලි ටිකක් ඉතුරු කරන්න පුළුවන්.

    සමහර චාටර් software company වලින් අඩු පඩි වලට software engineers ල තියන් ඉන්නවා. Visa conditions නිසා ලේසියෙන් මාරු වෙන්න බැරි නිසා එයාලත් ඉතින් කාගෙන ඉන්න්නවා (but not in companies like google)

    Nasa ගැන කියන්න දන්නේ නෑ , නමුත් google එකේ වැඩ කරන උන්ට Mountain View ම ඉන්න ඕනේ නෑ . උන්ට Bay එක වටේ ගොඩක් තැන් වල ඉන්න පුළුවන් (ගණන් අඩු). Company bus තියෙනවා නොමිලේ, ඕන හැටියට, ආතල් එකේ යන්නයි තියෙන්නේ. අනෙක, Nasa කිව්වම ඔක්කොම හිතන්නේ සිරා බුවාලා විතරයි ඉන්නේ කියල. එකෙත් සාමාන්‍ය ජොබ් තියෙනවා ගොඩක් පඩි හම්බු නොවෙන.

    මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය රැකියා කරන අය (මේ video එකේ කියන විදියට blue collar ජොබ්ස්). Google, Facebook, Apple සහ නානාප්‍රකාර company වලින් අම්බානක software engineering රස්සා ප්‍රමාණයක් ලොකු පඩි එක්ක තියන නිසා rent එකට දෙන apartments වල රෙන්ට් පට්ට විදියට වැඩි උනා. එයාලට නම් sorry තමා. එක්කෝ මේ වගේ වහනෙක ජීවත් වෙන්න ඕනේ, නැත්නම් අම්බානක දුර ඉඳන් හැමදාම drive කරන එන්න ඕනේ (2~3hrs one way).

    බ්ලු කොලර් ජොබ්ස් ම නෙමෙ බන් වයිට් කොලර් ජොබ්ස් කරන සමහරක් උන්ගෙ තත්වෙත් ඕක තමා
    නාසා එකෙ අතු ගාන එක්කෙනෙක් නෙමෙ
    පාරිසරික උපදෙශක වරියක්.
    ඉතිං ඒක සාමාන්‍ය හොඳ පොසිෂන් එකක් නෙද ?
    සොෆ්ට්වෙයාර් ඉංජිනියර් නම් ඩොලර් වලින් 175,000ක් හොයනවා අවුරුද්දකට. ඒ කියන්නෙ ඇමරිකාවෙ හැටියට ටොප් 2% අයගෙ ඉන්කම් එක.
    ඉතිං ඌ ඉන්නෙ සල්ලි ඉතුරු කරගන්න ඔනි නිසා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උන්ගෙ රටවල් වල උන් ඉගෙන ගන්නෑ කල්චර් එකෙං promote කරන්නෙ මත් වෙන එකයි, වෙඩි තියාගන්න එකයි, වැඩිම ගානක් එක්ක බුදියගන්න එකයි :yes: ඉතිං උන් film වලිං brainwash කල්ල 3වෙනි ලෝකෙ රටවල් වලිං මිනිස්සු අදිනව.
    ඔය දෙ අපෙත් බො වෙලා තියෙන්නෙ. තුන්වෙනි ලොකෙ රටවල් වලින් හොඳම උන් ටික අදිනවා උන්ගෙ එවුන් සවුත්තු නිසා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,874
    66,384
    113
    Lankawe gewal dekkama suddanta bada yanawa sinhalu.unta concrete walin hadapu two story geyal kiyanne hena status ekak:yes:.ape wage gewal godak unta ne.ausi walath godak un rent ekata inne.geyak tibbath marenakan mortgage gewanawa.un lankawata ewilla salli tiyena un wage idala rata gihin hullanawa lankawe ewata
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    බ්ලු කොලර් ජොබ්ස් ම නෙමෙ බන් වයිට් කොලර් ජොබ්ස් කරන සමහරක් උන්ගෙ තත්වෙත් ඕක තමා
    නාසා එකෙ අතු ගාන එක්කෙනෙක් නෙමෙ
    පාරිසරික උපදෙශක වරියක්.
    ඉතිං ඒක සාමාන්‍ය හොඳ පොසිෂන් එකක් නෙද ?
    සොෆ්ට්වෙයාර් ඉංජිනියර් නම් ඩොලර් වලින් 175,000ක් හොයනවා අවුරුද්දකට. ඒ කියන්නෙ ඇමරිකාවෙ හැටියට ටොප් 2% අයගෙ ඉන්කම් එක.
    ඉතිං ඌ ඉන්නෙ සල්ලි ඉතුරු කරගන්න ඔනි නිසා.

    175,000 පඩි හම්බු වෙන එකාට ඕන හැටියට හොඳට ඉන්න පුළුවන්. උගේ ඇටේ කහන නිසා තමා ඔහොම ඉන්නේ. අනෙක මේ විදියට සල්ලි ඉතුරු කරන්න RV වල ඉන්න එකෙක් මම පෞද්ගලිකව දන්නවා. උට ඕනේ පුළුවන් තරම් උපරිමයෙන් ඉතුරු කරලා ලෝකේ වටේ travel කරන්න අවුරුදු කීපයක්. නැති බැරි කම නිසා නම් නෙමේ.

    Nasa සීන් එක ගැන නම් දන්නේ නෑ බන්. එකේ වැඩ කරන කවුරුවත් හම්බ වෙලා නැත. 65k විතරක් පරිසර උපදේශක වරියකට හම්බ වෙන්නේ ඇයි කියල කියන්න දන්නේ නැත. නොදන්නා දේ ගැන comment කිරීමෙන් වැලකෙමි :P .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Lankawe gewal dekkama suddanta bada yanawa sinhalu.unta concrete walin hadapu two story geyal kiyanne hena status ekak:yes:.ape wage gewal godak unta ne.ausi walath godak un rent ekata inne.geyak tibbath marenakan mortgage gewanawa.un lankawata ewilla salli tiyena un wage idala rata gihin hullanawa lankawe ewata

    උන්ගෙ කල්චර් එක වෙනස්නෙ. අපේ standards අනුව උන් අම්මව සලකන්නෙත් බඩුවක් ගානට. උන්ට ගෙවල් ඕනෙ ටික කාලයක් ජීවත් වෙලා ඉන්න. ලංකාවෙ මිනිස්සු ගෙවල් හදන්නෙ පරම්පරා ගානකට.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උන්ගෙ කල්චර් එක වෙනස්නෙ. අපේ standards අනුව උන් අම්මව සලකන්නෙත් බඩුවක් ගානට. උන්ට ගෙවල් ඕනෙ ටික කාලයක් ජීවත් වෙලා ඉන්න. ලංකාවෙ මිනිස්සු ගෙවල් හදන්නෙ පරම්පරා ගානකට.

    අපෙ උන් ගෙවල් හදන්න හත්මුතු පරම්පරාවම එකෙ ඉන්න.
    සුද්දොන්ට කල්චර් එකක් නැහැ. දෙමාපියන්ට සැලකිල්ලක් නැහැ. හු* හු* ලොකෙ වටෙ යන්න තමා උන්ට ඔනි.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    :rofl: