Usa keeyada ?

උස කීයද ?

  • 5′3″ ට අඩු.

    Votes: 35 5.1%
  • 5′4″

    Votes: 55 8.0%
  • 5′5″

    Votes: 55 8.0%
  • 5′6

    Votes: 93 13.5%
  • 5′7″

    Votes: 69 10.0%
  • 5′8″

    Votes: 88 12.8%
  • 5′9″

    Votes: 60 8.7%
  • 5′10″

    Votes: 60 8.7%
  • 5′11″

    Votes: 72 10.4%
  • 6'+

    Votes: 102 14.8%

  • Total voters
    689

jasz

Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර

    mama oke anith patta 9 wasara wenakam usa,mahatha anga tiyana dial ekak...dan kota type eke dial ekak sirawatama 9 wasaren passe usa giyema na.. :(:( 5' 5"

    :oo: නිකන් උස ගියේ නැ බන්. සෙල්ලම් කරල උස ගියේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මේකා ගිය ආත්මේ තෝරන් වලට පුවක් ගස් දන් දීලද කොහෙද..:rofl::rofl::rofl:මම 5.6 බං :(:(:(

    මාත් හිතන් හිටියෙ 5'6" සාමාන්‍ය කියල බන්. බලපුවම පොල් වත්ත මැද හිටවපු ඉන්නක් වගේනෙ :(
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකා ගිය ආත්මේ තෝරන් වලට පුවක් ගස් දන් දීලද කොහෙද..:rofl::rofl::rofl:මම 5.6 බං :(:(:(

    හයියෝ... හැමිනෙනවා... දැක්ක කල් දෙයියනේ....... කොහොමද ලයිෆ් එක....